බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරය� එක්සත් රාජධාන� ආධාර ලබ� ප්‍රජා නියාමන වැඩසටහන බැලීමට යය�
ශ්‍ර� ලංකාව� බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්ව� අතිගරු ජෝන් රැන්කින් මෙ� සතිය� යෙදු� ඔහුග� උතුර� සංචාරය� දී කොළඹ, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� කාර්යාලය විසින� මූල්‍යාධාර සපයන� ලබ�, ප්‍රදේශය� ප්‍රජා-පොලිස් සබඳතාවන්හි වෙනසක� ඇත� කර තිබෙ� ප්‍රජා නියාමන වැඩසටහන පිළිබඳව සාකච්ඡ� කිරී� පිණි� පුතුක්කුඩියරුප්ප� පොලිස් ස්ථානය වෙත ගියේ �.

The programme, which has run since 2012, works with 142 police stations across all 9 provinces
ආසියාන� පදනම සම� සහයෝගයෙන� යුතුව ක්‍රියාව� නංවනු ලබ� ප්‍රජා නියාමන වැඩසටහන ප්‍රාදේශීය පොලිස් නිලධාරීන� හා ඔවුන� සේව� සපයන� ලබ� ප්‍රජාවන් අත� සම්බන්ධත� ගො� නැගී� පිළිබඳ මූඛ්‍ය අවධානය යොමු කරයි. 2012 සි� ක්‍රියාත්මකව පවති� වැඩ සටහන රට මුළුල්ලෙහි පොලිස් ස්ථා� තුනෙක් එකක් ආවරණ� කරමින් පළාත� නව� පුරා� පොලිස් ස්ථා� 142 සම� වැඩ කර ගෙ� යය�. වැඩ සටහන එහ� අරමුණු ගණනාවක් අත� ප්‍රජා පොලිස් පර්ෂ�, බයිසිකල් මු� සංචා�,පැමිණිලි යාන්ත්‍ර� හා පොලීසි� කෙරෙහි විශ්වාස� වැඩ� කිරීමට දායකත්වයක� සපයන ප්‍රජා-පොලිස් සබඳත� ශක්තිමත් කිරී� ඉලක්� කර ගත� ප්‍රජා සවිඥානකර� වැඩ සටහන� වැන� ප්‍රජා නියාමන භාවිතයන� පෙළක්ම ක්‍රියාව� නංවයි. එසේම මෙ� වැඩ සටහන සුළුතර ප්‍රජාවන් සම්බන්ධයෙන� වඩාත් වැඩ� සංවේදිතාවක් සහති� කරනු පිණි� ප්‍රධා� වශයෙන� දමිළ භාෂාව කත� කර� ප්‍රදේශව� දමිළ කත� කර� පොලිස් නිලධාරීන� � සියල� ප්‍රදේශව� පොලිස් කොස්තාපල්වරියන� � සංඛ්‍යාවෙන� වැඩිකිරීම � අරමුණු කරයි.
මෙ� සංචාරය පිළිබඳව කත� කරමින් මහ කොමසාරිස්වරය� මෙසේ පැවසී�:
“මෙම වැඩ සටහන� සම්බන්� ව� පොලිස් නිලධාරීන� හා ප්‍රාදේශීය ප්‍රජාවන් යන දෙකොටසටම කත� කරන්නට ලැබී� ගැ� මම සතුට� වෙම�. ඔවුහ� ප්‍රජා නියාමන වැඩ සටහන ඔවුන්ග� ගම්ව� ඇත� කර තිබෙ� වෙනස්කම� ගැ�, පොලීසි� කෙරෙහි වර්ධි� විශ්වාස� හා අපරා� අඩ� කිරීමෙහිලා ඔවුන්ට රඟපෑ හැකි භූමිකාව පිළිබඳව� අවබෝධය ආදිය ගැ� විවෘතව කත� කළ�. ප්‍රාදේශීය ප්‍රජාව හා සිවිල� පරිපාලනය අත� විශ්වාස� වර්ධන� වීම දිගු කාලී� ප්‍රතිසන්ධානයේ වැදගත� කොටසකි. මෙ� අරමු� උදෙස� පොලීසි� සම� එක්ව ආසියාන� පදනම විසින්ක� ගෙ� යන� ලබ� කාර්යය මම බෙහෙවින� අග� කරමි.�