මහ රැජිනග� පණිවිඩ� සහිත යෂ්ටිය රැගත� ධාවනය ශ්රී ලංකාව�
මහ රැජිනියග� පණිවිඩ� පොදු රාජ්යත මණ්ඩලය මුළුල්ලේ සැරිසරයි

The Queen’s Baton Relay unites the two billion citizens of the Commonwealth in a celebration of sport, diversity and peace.
2014 ග්ලාස්ගෝව� පොදු රාජ්යg මණ්ඩලී� ක්රී/ඩා තරගවලට පෙරාතුව 2013 ඔක්තෝබර් 13 සෙනසුරාද� මහ රැජිනියග� පණිවිඩ� සහිත යෂ්ටිය රැගත� ධාව� කණ්ඩාය� ශ්රී� ලංකාව� පැමිණී� කොළඹ බ්රිැතාන්ය� මහ කොමසාරිස� කාර්යාලය උත්සවශ්රීතයෙන� පිළි ගන� ලැබී �. උත්සව� ආරම්� කෙරුණේ පොදු රාජ්යග මණ්ඩලී� සාරධර්� දහසය නියෝජන� කරමින් බ්රි්තාන්ය� මණ්ඩලය� � පංති කාමර යා කිරීමේ� ව්යායපෘතියෙහි ළමුන� දහසය දෙනෙකු හා ග්ලාස්ගෝ වලින් පැමිණි මහ රැජිනියග� පණිවිඩ� සහිත යෂ්ටිය රැගත� ධාව� කණ්ඩාය� කොළ� මධ්යදය� නිදහස් චතුරශ්රල� වටා ධාවනය� යෙදීමෙනි.
මින් අනතුරුව ජාති� ඔලිම්පික� කමිටුව, ක්රීඩ� අමාත්යාංරශ� හා තැපල� සේව� අමාත්යාං ශය සම� සහයෝගයෙන� යුතුව බ්රිිතාන්ය� මහ කොමසාරිස්වරයාග� නි� නිවාස� ව� වෙස්මිනිස්ටර් හවුස්හ� දී මාධ්යය සමුළුවක් පැවැත� විණ. එහ� දී තැපල්පතිවරය� සිද්ධි� සංකේතවත් කරනු පිණි� මුල් දි� කවරයක් නිකුත් කළ� �. මාධ්� සාකච්ඡාවෙන� පස� පිළිගැනීමේ උත්සවයක� පවත්ව� ලද අත� එහ� දී 2012 පොදු රාජ්� මණ්ඩලී� රචනා තරගය� සමස්� ජයග්රා හිකාව ව� ෂේනුකා කොරය� මහ රැජිනියග� පණිවිඩ� සහිත යෂ්ටිය රැගත� ධාවනය� සහභාගිව� සියල� රටවල් කර� ගෙ� යන යෂ්ට� පොතට අත්සන් තැබුව� �.
උත්සවයට සහභාගි වූව� අත� ක්රීාඩ� අමාත්ය� ගර� මහින්දානන්� අලුත්ගමග�, තැපල� සේව� අමාත්ය ගර� ජීවන් කුමාරතුං� හා තැපල� සේව� නියෝජ්� අමාත්ය� ගර� සනත් ජයසූරි� � වූහ.
මහ රැජිනියග� පණිවිඩ� සහිත යෂ්ටිය රැගත� ධාවනය පොදු රාජ්යය මණ්ඩලී� තරගාවලියේ ඔලිම්පික� පන්දමේ අනුරූපික� යි. එය එළඹෙ� තරගාවලි� ගැ� පෙ� දැනුම් දී� කර� අත� මහ රැජිනි� ගේ අත� අකුරෙන� ලියන ලද පණිවිඩයක� අඩංග� කර ගන�. එම පණිවිඩ� පොදු රාජ්යම මණ්ඩලී� තරගාවලියේ සමාරම්භක උත්සවයේ දී නි� වශයෙන� මහ රැජිනි� විසින� හෝ ඇග� නියෝජිතයෙක� විසින� ශබ්ද නග� කියවනු ලැබේ.
උත්සවයේ දී කත� කරමින් බ්රියතාන්ය� මහ කොමසාරිස� ජෝන් රැන්කින් මෙසේ පැවසී �. “ම� රැජිනියග� පණිවිඩ� සහිත යෂ්ටිය රැගත� ධාවනය ක්රීකඩාව�, විවිධත්වයේ හා සාමය� උත්සවයක දී පොදු රාජ්යය මණ්ඩලය� පුරවැසියන් බිලියන දෙකක� එක්සත් කරයි. යෂ්ටිය මාරු කරනු ලබ� සෑ� අවස්ථාව� දී� එය පොදු රාජ්යල මණ්ඩලී� ජාතීන් අත� අචලව පවති� මිත්රනත්ව� ශක්තිමත් කරයි. 2007 නොවැම්බර්හි කොළඹ පැවති පොදු රාජ්යන මණ්ඩලී� ක්රීිඩ� � පෙඩරේෂණයේ මහ සභාව� දී ග්ලාස්ගෝව� ක්රීැඩ� උළෙල පැවැත්වීම� ගන්න� ලද තීරණ� පරිද� ශ්රී� ලංකාව� යෂ්ටිය ගෙ� ඒම උණුසුම්ව පිළිගැනීමට ලැබී� ගැ� අප� විශේෂයෙන්� මහත් සේ සතුට� වෙම�.
විවිධත්ව� ඔස්ස� ක්රීලඩාව හා එක්සත්බව මගින� රටවල් අත� සබඳත� කළමනාකරණයේ මෙ� පණිවිඩ� ගෙ� යමින� නා නා විධව� කලාපයක� එනම් පොදු රාජ්යත මණ්ඩලය පුරා ඔවුන� ගමනේ යෙදෙ� විට මහ රැජිනියග� පණිවිඩ� සහිත යෂ්ටිය රැගත� ධාව� කණ්ඩායමට අප� අප� උණුසුම� සු� පැතුම් පිරි නමමු. � 2014 ග්ලාස්ගෝ පොදු රාජ්� මණ්ඩලී� ක්රී ඩා උළෙල සඳහා ව� මහ රැජිනියග� පණිවිඩ� සහිත යෂ්ටිය රැගත� ධාවනය දියත� කෙරුණේ 2013 ඔක්තෝබර් 9 දි� බකින්හැම� මාලිගය� සි� �. පළමු යෂ්ට� ධරයා වූය� 1980 මොස්කව� ඔලිම්පික� උළෙල� දී පිරිමි මීටර 100 රන� පදක්කම දිනූ ස්කොට් ජාති� කෙටි දු� ධාවකයෙක� ව� ඇලන් වෙල්ස� �. දි� 288 ක් පුරා ව� ධාවනය� දී යෂ්ටිය ආසියාව�, ඕෂානියාව�, අප්රිෙකාව�, උතුර� හා දකුණ� ඇමෙරිකාව� හා කැරිබියානු ප්රේදේශය� පොදු රාජ්� මණ්ඩලී� රටවල් ඔස්ස� කිලෝ මීටර 190,000 ක් දු� ගෙවමින් තර� වදි� ජාතීන් හා භූමි ප්� දේ� 70 ව� � සංචාරය� යෙදෙනු ඇත. යෂ්ට� ධාවනය අවසන� වනුයේ 2014 ජූලි 23 ක්රීඩ� උළෙල� සමාරම්භක උත්සවයේ දී �. මහ රැජිනියග� පණිවිඩ� සහිත යෂ්ටිය රැගත� ධාවනය ඔක්තෝබර් 19 සි� 21 දක්ව� කොළඹ හා නුව� අව� සංචාරය කරනු ඇත. වැඩිමනත� තොරතුර� සඳහා මහ රැජිනියග� පණිවිඩ� සහිත යෂ්ටිය රැගත� ධාවනය පිළිබඳ BBC බ්ලොග් හා සම්බන්� වන්� http://www.bbc.co.uk/news/blogs/queens_baton_relay/