ලෝ� පුවත් කතාව

එක්සත් රාජධානියේද� නීති විරෝධ� ශ්‍ර� ලාංකික සේවකයින� අත්අඩංගුව�

පසුගිය සතියේද� එංගලන්තය� බ්ලැක්පුල් හිදී එක්සත් රාජධානිය� ස්වදේ� අමාත්‍යංශයේ ආගමන බලාත්ම� නිලධාරීන� කර� ලද මෙහෙයුමක දී ආප� ශාලා දෙකක සේව� කරමින් සිටි නීති විරෝධ� සංක්‍රමණික ශ්‍ර� ලාංකික සේවකයින� 5 දෙනෙකු අත්අඩංගුව� ගෙ� ඇත.

මෙ� 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණ� කර� ලද�
Sri Lankan illegal workers arrested in the UK

Sri Lankan illegal workers arrested in the UK

අත්අඩංගුව� ගත� පිරි� අත� වීස� කාලය ඉක්මව� වැඩ කරමින් සිටි වයස අවුරුද� 21 හා 22 අත� ව� ශ්‍ර� ලාංකිකයින් දෙදෙනෙක්� වුහ. � සියල� දෙනා� එක්සත් රාජධානියෙන� පිටමන් කිරී� සදහා රඳවාගෙන ඇත. නීති විරෝධ� සංක්‍රමණිකයන� සේවයේ යෙදවීම සම්බන්ධයෙන� එම ව්‍යාපාරික ආයතන දෙකට සිවිල� නීති සංග්‍රහය යටතේ නොතිසි නිකුත් කිරීමට නියමිත�. සේවයේ යෙදවීම� පෙ� අවශ්‍ය කර� නීතිමය පරීක්ෂාවන් කළ බව� සාක්ෂි ඉදිරිපත් කිරීමට සේව්‍යයා අපොහොසත් වුව හොත් සේවයේ යෙදව� සේවකයෙක� වෙනුවෙන� පවුන� 10,000 � දඩයක� නියම කල හැකි�. ස්වදේ� කටයුතු අමාත්‍යංශ� ආගමන බලාත්ම� නිලධාර� කොලින් බර්මින්ටන් මෙසේ � පැවසි�.

නීති විරෝධ� ලෙ� සේවයේ යෙදවීමෙන� නීති විරෝධ� සංක්‍රමණ� දිරි ගැන්ව�. අප� මෙවැන� මෙහෙයුම් කරන්නේ � නිසායි. ඔබ ව්‍යාපාරිකයෙක් නම� ඔබගේ කාර්� මණ්ඩලය ගැ� නිසි පරිද� පරික්ෂ� කළ යුතුයි. නැතිනම� ඔබ� විශාල දඩ මුදලක් ගෙවීම� සිදු වනු ඇත. කාර්� මණ්ඩ� ගැ� කල යුතු නිසි පරික්ෂාව කුමක� දැයි ව්‍යාපාරිකයින්� පැහැදිලි කර දීමට අප කැමතිය�. එහෙත� නීති කඩකරන්නන්ට � වෙනුවෙන� දැඩි දඩුවමක� මුහු� දීමට සිදුවිය හැකි බව දැ� සිටි� යුතුයි.
නිත්‍යානුකුලව සේවයේ යොදව� ගැනීමේදී සිදුව� ප්‍රමා� ඉවත් කරමින් නීති විරෝධ� සංක්‍රමණිකයින් සේවයේ යොදව� ව්‍යාපාරවලට සිවිල� නීති සංග්‍රහය යටතේ දැඩි දඩුවම් පැමිණවීම� ක්‍රිය� පටිපාටිය පසුගිය සතියේද� රජයෙන් ප්‍රකාශය� පත්කෙරිණ. මෙ� යෝජන� නීති විරෝධ� සංක්‍රමණිකයන්ට එක්සත් රාජධානිය� ජිවත් වීම හා වැඩකිරී� වඩාත් දුෂ්කර කරවීම� හා ඔවුන� සූරා කන වැරදි කර� සේව්‍යයන්ට දැඩි දඩුවම් පැමිණවීම� අරමුණින් සකස් කළ රජයේ සැලැස්මේ කොටසකි. ඉන� සංක්‍රමණ ප්‍රතිපත්තිය, සෞඛ්‍ය සේව�, නිවාස පහසුකම� හා රජයේ සියල� සේවාවන් සැපයීම� සුභසාධ� පද්ධතියට ගැලපෙන ආකාරයට හැ� ගැස්වීම� අරමුණු කෙරේ.
නීති විරෝධ� සංක්‍රමණිකයන� සේවයේ යොදව� හාම්පුතුන්� එක සේවකයෙක� වෙනුවෙන� උපරිමය පවුන� 20,000(ආසන්�  වශයෙන� ශ්‍ර� ලංකා රුපියල� දශ ලක්ෂ 3.9 ) දක්ව�,  නිති� නැව� නැවතත� කඩ කර� හාම්පුතුන් සදහා දඩ නියම කිරී� ඇතුළත්ව සිවිල� නීති පද්ධති� වඩාත් දැඩි කිරීමට මෙ� යෝජන� වලින් අදහස� කෙරේ. 
මෙ� වසර� ඉදිරියේද� හදුන්වාදෙන සංක්‍රමණික පනතට මෙ� යෝජන� ඇතුළත් ව� අත� ඉන� සංක්‍රමණික නීති හා බලාත්ම� කිරී� වඩාත් දැඩි කො� එක්සත් රාජධානිය� මහජන සේවාවන් විදේශිකයින් විසින� අයුත� ලෙ� භාවිත� කිරී� නත� කිරී� � අදහස� කෙරේ.
මෙ� මාසය මු� දී සිටින්ග්බොර්න් හි ගරාජයක වැඩ කරමින් සිටි ශ්‍ර� ලංකි� සේවකයින� 3ක් අත්අඩංගුව� ගෙ�   එක්සත් රාජධානියෙන� පිටම� කිරී�  සදහා සංක්‍රමණික කදවුර� රදව� ගෙ� සිටී

Updates to this page

පළ කළ� 17 July 2013