ශ්රී� ලංකාව� මානුෂී� කටයුතු සඳහා පවුම� මිලියන 20 � අධික එක්සත් රාජධාන� ආධාර
ලෝ� මානුෂී� දිනය සැමරීම සම්බන්� බ්රිුතාන්ය� මහ කොමසාරිස්වරයාග� මාධ්යස නිවේදනය

A six member delegation of British Parliamentarians visited the North of Sri Lanka last month and witnessed the UK funded demining programme.
අගෝස්ත� 19 සඳුද� ලෝ� මානුෂී� දිනය යි. සියලුම මානුෂී� ක්රි.යාධරයින් පිළිගන්න� එක්සත් ජාතීන් විසින� නම� කර� ලද එම දිනය ස්ථාපි� කර� ලද්ද� 2003 බැග්ඩෑඩ්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට එල්ල කළ බෝම්� ප්රථහාරය� දී 22 දෙදෙනෙකු ගේ ජීවිත අහිම� වීම� සංවත්සර� අනුස්මරණ� කිරී� සඳහා �. 2011 ඇරඹූ තැන් පටන් එක්සත් රාජධානිය ශ්රී� ලංකාව� පශ්චාත� යු� ප්රතතිසාධනයට ආධාර කිරී� සඳහා පවුම� මිලියන 20 � (රුපියල� බිලියන 3.8) වැඩ� ප්රරදානයක් ලබ� දී තිබේ.
ශ්රී� ලංකාව� හා මාලදිවයිනේ බ්රිරතාන්ය� මහ කොමසාරිස� අත� ගර� ජෝන් රැන්කින් මෙ� වැදගත� දවසේ දහ වෙන� සංවත්සරයේ දී මෙසේ පැවසී �. � ලෝ� මානුෂී� දිනය ස්වාභාවික හා මිනිසා විසින� නිමව� ලද ව්යාස� හා ගැටුම්වලද� හැ� දෙයක්ම අහිම� ව� පුද්ගලයින්� ආධාර කිරීමෙහිලා ලොව පුරා� විශාල වැඩ කොටසක් කිරීමට තිබෙ� බව අප� අලුතෙන� මතක් කර දෙයි. වඩා වැදගත� වන්නේ එය අන්ය යන්ට ආධාර කිරී� කිරී� සඳහා තම ජීවිත කැ� කරන්නාව� පුද්ගලයන්ග� පරාර්ථකාමී හා ප්රවබෝධනීය ප්� යත්නයන� මත� කර දැක්වීම යි.
යෝ� ව්ය්සනයකට පස� ඝෘජුව� මානුෂී� ක්රිනයාවලියක� ඇතිවිය යුතු බව අප� දනිම�. එසේම එම ක්රිවයාවලි� දිගු කාලී� වශයෙන� පවත්ව� ගැනීමේ අවශ්� තාව ඇත� බව � සිහි තබ� ගැනී� වැදගත� �. නිදසුන� ලෙ� ශ්රීව ලංකාවෙහ� 2009 යුද්ධය අවසන� වීමෙන� පස� � සඳහා අඛණ්� ඉල්ලුමක් ඇත්ත� �. එක්සත් රාජධාන� ආණ්ඩුව පුන්යාංයතනයක� ව� හල� භාරය� (HALO Trust) ලංකාවෙහ� එහ� බිම් බෝම්� ඉවත් කිරීමේ කටයුතුවලට ආධාර කිරී� ඇතුලුව මේ සඳහා ආධාර කරයි. මෙ� එක්සත් රාජධාන� පුන්යාීයතන� සියල� පුරවැසියන් උදෙස� ආරක්ෂාව, සුරක්ෂණය හා පෙරළ� යථ� තත්ත්වයට පැමිණී� සහති� කිරී� සඳහා ආධාර කිරීමේ පුළුල් ප්ර්යත්නයන්ට දායකත්ව� ලබ� දෙයි.
මම � බිම් බෝම්� සහිත සමහර ප්රයදේශවලට ගොස් තිබෙ� අත� තවමත� ඒවාය� මානුෂී� කටයුතු අවශ්යබ වන්නේ මන� � යන්න දැ� ඇත්තෙම�. අද දව� වඩාත් දීප්තිමත� ශ්රී� ලාංකීය අනාගතයකට දායකත්ව� සපයන� ඇත� වැඩ කිරීමෙහිලා සි� කාලය කැ� කර� ශ්රී� ලාංකීය බිම් බෝම්� ඉවත් කරන්නන්ට - ඔවුන්ගෙන� බොහොමයක් ස්ත්රීපන� �- ස්තුති කිරීමේ අවස්ථාවක් ව� බව පැවසි� යුතු �.�