ලෝ� පුවත් කතාව

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරය� වයඹ, උතුර� මැ� හා උතුර� පළාත්ව� සංචාරය කරයි.

ශ්‍ර� ලංකාව� බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� ජෝන් රැන්කින් 2014 මැයි 27 � 29 දක්ව� වයඹ, උතුර� මැ� හා උතුර යන පළාත්ව� නි� සංචාරය� යෙදුනේ �. මහ කොමසාරිස්වරය� කුරුණෑගල, අනුරාධපු�, මන්නාර� හා පුත්තල‍ම� සංචාරය� යෙදුනි.

මෙ� 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණ� කර� ලද�
All those to whom I spoke made clear their concern about and opposition to religious extremism.

All those to whom I spoke made clear their concern about and opposition to religious extremism.

“මාග� සංචාරය� ප්‍රධා� කැපී පෙනෙන්නක� වූය� විවිධ පූජනීය ස්ථානවලද� කළ ගර� බුහුමන� දැක්වීම ය”ය� මහ කොමසාරිස්වරය� පැවසී �. “ම� අනුරාධපුරය� දී පූජනීය ශ්‍ර� මහ බෝධි� හා රුවන්වැලිසෑය ස්ථූපය � මන්නාරමේ දී ඓතිහාසික මඩ� දේවස්ථානය හා තිරුකීතීස්වරම� කෝවිල � පුත්තලමේ දී මහ� මුස්ලිම් පල්ලිය � බැලීමට ගියෙමි. මෙ� සෑ� පූජනීය ස්ථානය� දී � මට ආගමි� නායකයින් සම� අන්තර්-ආගමි� සමගි� හා ප්‍රජා සබඳතාවන් පිළිබඳව ප්‍රයෝජනවත් සාකච්ඡාවන්වලට ඉඩ ලැබුනි. එකිනෙකාග� ආගමි� උත්සවයන්ට සහභාගි වෙමින� ඒවාට හවුල� වීම� ඉඩ සලසන එවන් ආගමි� විවිධත්වයක� නියෝජන� කර� ප්‍රජාවන් සිටීමෙහිලා ශ්‍ර� ලංකාව වාසනාවන්� වෙය�. මම කත� කළ සියල� දෙනා� ආගමි� අන්තවාද� පිළිබඳ ඔවුන්ග� සැලකිල්ල හා විරෝධ� පැහැදිලිව ප්‍රකා� කළ�. මෙ� සංචාරය අතීතයේ තුවාල සුවපත� කිරීමෙහිලා ඊට වැදගත� භූමිකාවක් රඟ පෑ හැකි හෙයින් ශ්‍ර� ලංකාව� ආගමි� සහජීවනය පිළිබඳ සම්ප්‍රදා� විශේෂයෙන් අද දවසේ වැදගත� වන්නේ � යන මග� මත� ශක්තිමත් ශක්තිමත් කළ� �.

“එසේ� මම ප්‍රාදේශීය රාජ්‍ය නොව� සංවිධාන, අභ්‍යන්තර අවතැන් ව� පුද්ගලයන� හා ස්ත්‍ර� කණ්ඩායම් ඇතුළ� විවිධ ප්‍රජාවන් හම� වීම�. ඔවුහ� ඔවුන්ග� ප්‍රශ්� පිළිබඳව විවෘතව කත� කළ�. ඔවුන්ග� කතාන්ත� විවිධ වූය� ව� නමුත� නිතර� ඉදිරිපත් ව� සමහර ප්‍රශ්� වූය� ඉඩම්, ඔවුන්ග� � භාෂාවෙන� රාජ්‍ය සේවාවන්� ප්‍රවේශ වීම හා ගෘහස්ථ හිංසනය වැන� සමාජ ප්‍රශ්� �. එක්සත් රාජධානිය සංහිඳියාව, පොලිස් පුහුණුව, භාෂා අයිතීන� වෙනුවෙන� පෙනී සිටී�, ඉංග්‍රීස� භාෂා පුහුණුව හා ස්ත්‍ර� අයිතීන්ට ආධාර කිරී� ඇතුළුව මෙ� ප්‍රදේශව� වෙනස් කම� ගෙ� එන්න� ව� ව්‍යාපෘතිවලට දිගට� ආධාර කරනු ඇත.�

එසේම මහ කොමසාරිස්වරය� උතුර� මැ� පළාත� මහ ඇමතිවරය� හා මන්නාරමේ දිසාපතිවරය� සම� � සාධනීය සාකච්ඡාව� යෙදු� අත� අනුරාධපුරය� නුව� වැව හා පුත්තලමේ පොලිස් ඇකඩමිය බැලීමට � ගියේ �.

Updates to this page

පළ කළ� 2 June 2014