හියුගෝ ස්වයර� යාපන� සංචාරය කරයි
ශ්‍ර� ලංකාව පිළිබඳ විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩ� කාර්යාලයීය බාහි� අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍ර� අත� ගර� හියුගෝ ස්වයර� අද, 2015 ජනවාර� 29 යාපනයේ සංචාරය� යෙදුනි. මෙ� අමාත්‍යවරයාග� ප්‍රථම යාපන සංචාරය විය.

Minister Hugo Swire donated books to the Jaffna Library
ඔහුග� සංචාරය තු� දී අමාත්‍යවරය� උතුර� පළාත� ප්‍රධා� අමාත්‍යවරය� ව� විනිසුර� සී. ව�. විග්නේෂ්වරන� මු� ගැසුණු අත� බ්‍රිතාන්‍ය කවුන්සිල�, එක්සත් රාජධානිය� මූල්‍ය ආධාර ලබ� හල� භාරය විසින� මුහමාලේහ� කරගෙ� යන� ලබ� බිම් බෝම්� ඉවත් කිරීමේ මෙහෙයුමක�, අලිමංක� හා සභාපතිපිල්ලෙයි සුබසාධ� ග්‍රාම� යන ඒවාය� � සංචාරය� නිරත විය.
සි� සංචාරය පිළිබඳව අදහස� දක්වමින් හියුගෝ ස්වයර� මෙසේ පැවසී� :
“ම� අද යාපනයේ සංචාරය කිරීමට ලැබී� ගැ� සතුට� වෙනව�. රට� පැවති දිගු ගැටු� පුරා� උතුර� ශ්‍ර� ලංකාව � එහ� ජනතාව � මහත් සේ පීඩාව� පත්ව� අත� තවමත� බොහෝ අභියෝගයන්ට මුහු� දී සිටිනව�. මෙ� කාරණ� අගමැති ඩේවිඩ� කැමරන් � ඔහ� 2013 දී පොදු රාජ්‍ය මණ්ඩලී� රාජ්‍ය නායකයින්ගේ සමුළුව වෙනුවෙන� ශ්‍ර� ලංකාව� පැමි� සිටි� දී යාපනයේ සංචාරය කිරී� සඳහා ප්‍රමුඛතාව� ලබ� දුන්නේ මන්ද යන කාරණයේ කොටසක් වුන�.
අද මම උතුර� පළාත� කතාව� විවිධ පැති කිහිපයක් දැක්කා, ශ්‍රවණය කළ�. එහ� දී මා ප්‍රධා� අමත්‍යවරය� සම� සංහිඳියාව සහ වගවීම, හමුදාව� කාර්යභාර�, දේශපාලනි� විසඳුමක� සඳහා ව� මත� බලාපොරොත්ත� හා එහ� ලා එක්සත් රාජධානිය� සහාය විය හැකි ක්‍ර� පිළිබඳව සාකච්ඡ� කළ�. අලිමංක� දැකී� ශ්‍ර� ලංකාව නැව� වරක� ගැටුමෙහි ගිලී යා නො යුතු � යන්න මො� තරම් වැදගත� � කියන කාරණයෙහිලා බලගත� සිහි ගන්වන්නක� වුන�.
මා යාපන� පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමට ලැබී� ගැ� සතුට� පත� වුන�. � අතරම මා මාධ්‍ය නිදහ� හා මාධ්‍යවේදීන්ට මෑ� අතීතයේදී මුහු� දීමට සිදුව තිබූ පීඩනයන� ගැ� සාකච්ඡ� කිරීමට මාධ්‍යවේදීන� හම� වුන�. බලාපොරොත්තුව විය යුත්තේ නව ශ්‍ර� ලංකා රජ� යටතේ මාධ්‍ය නිදහ� වැඩ� වනු ඇත යන්න යි.
එසේම මා 2013 දී ඩේවිඩ� කැමරන් සංචාරය කළ සභාපතිපිල්ලෙයි සුභසාධ� ගම� � සංචාරය� යෙදුනා. ගම්මානයේ පාසල� ළමුන� සියල� දෙනා� ශ්‍ර� ලංකාව� නව පාසල� වාර� සඳහා නියම වෙලාව� සපත්තු තෑගි කිරීමට ලැබී� ගැ� මග� කණ්ඩාය� සම� මා සතුට� පත� වුන�. සුබසාධ� ගම්මාන� ගැටු� අවසන� ව� පසුත� වර්� හය� පම� කාලයක් පුරා පවතිනව�. හැකි සෑ� අවස්ථාවකම ජනතාව� ඔවුන්ග� මුල් ඉඩම්වලට ආපසු පැමිණීමට ඉඩ සලසන දිගු කාලී� විසඳුමක� සඳහා සොයා ගැනීමට මා නව ශ්‍ර� ලංකා ආණ්ඩුව දිරිමත� කරනව�.
එසේම මග� උතුර� පළාත� සංචාරය මට බ්‍රිතාන්‍ය සංවිධාන විසින� කරනු ලබමින් තිබූ හො� වැඩ සමහරක් බලන්� අවස්ථාව ලබ� දුන්නා. මා යාපනයේ බ්‍රිතාන්‍ය කවුන්සිලයට ගියා. එහිද� මා ඉංග්‍රීස� භාෂා කුසලතා ඉගැන්වීමෙහිල� අගනා සේවාවක් කර ගෙ� යන ඔවුන්ග� කණ්ඩාය� මු� ගැසුනා. මුහමාල� දී මට බ්‍රිතාන්‍ය පුණ්‍ය භාරය, හල� භාරය විසින� බිම් බෝම්� ඉවත් කරමින් තිබූ ඇතැම� බිම් පෙන්වනු ලැබුව�. බිම් බෝම්� හා පුපුරන ද්‍රව්‍ය එළ� පෙහෙළි කිරීමේ ආඥ� පන� ඉඩම් නැව� ජිවත් විය හැකි තත්ත්වයට පත� කිරී� හා ප්‍රදේශය� ජනතාව� බෝම්� අවදානම පිළිබඳ අධ්‍යාපනය ලබ� දී� පශ්චාත� ගැටුම් ක්‍රියාකාරිත්වයේ - එක්සත් රාජධානිය ආධාර කර� යම� කොටසක්. 2009 සි� අප ශ්‍ර� ලංකාව� මෙ� කර්තව්‍ය� උදෙස� පවුම� මිලියන පහකට වැඩ� මුදලකින් (ආසන්� වශයෙන� රුපියල� බිලියන 9.9 කින්) දායකත්ව� ලබ� දී තිබෙනව�. �