ශ්රී ලංකාව� ලිංගික හිංසනය වැළක්වීම පිළිබඳ විදේශ ලේකම්වරයාග� කථාව
ලිංගික හිංසනය වැළක්වීම පිළිබඳ දේශනයක� පැවැත� ව� විදේශ ලේකම්වරය� නිර්මුක්ති සංස්කෘති� නිමා කර� ලෙ� ශ්රී ලංකාවෙන� ඉල්ල� සිටියේ �.

රට� ලිංගික හිංස� සංස්කෘති� නිමා කිරීමට කුමක� කළ යුතු � යන්න පිළිබඳව විදේශ ලේකම්වරය� අද ශ්රී ලංකාව� සිවිල� සමාජ සංවිධාන හම� වූය� �. එසේම ඔහ� මෙ� භීෂණ අපයෝජන� ගෝලී� වශයෙන� තුරන� කළ යුත්තේ මන� � හා ශ්රී ලංකාව ඇතුළ� පොදු රාජ්� මණ්ඩලය� සාමාජිකයන්� මේ සම්බන්ධයෙන� පියවරක� ගැනීමේ වගකීමක් තිබෙන්නේ මන� � යන්න පිළිබඳව දේශනයක� � පැවැත� විය. ගැටුමේ කාලය තු� හා පස� යන වකවාන� දෙකේ දී � අත්අඩංගුව� සිටි රැඳවියන් හිංසනය� භාජන� කිරීමේ මාධ්යයක් ලෙ� ලිංගික හිංසනය යොදා ගැනී� ඇතුළුව යුද්ධය සමයේ මෙන්� පසුව � ශ්රී ලංකා ආරක්ෂක හමුද� විසින� කර� ලදැය� කියන ලිංගික හිංසනය පිළිබඳ විශ්වසනීය චෝදන� තිබෙ� බව ජාත්යන්ත� මානව හිමිකම� සංවිධාන පවසා තිබේ. එසේම අයිතිවාසිකම් පිළිබඳ ශ්රී ලාංකීය ක්රියකාර�/කාරිකාවන් � රට පුරා ස්ත්රීන්� හා ළමුන්ට එරෙහිව කෙරෙ� ලිංගික හිරිහැරය හා හිංසනය පිළිබඳ වැදගත� ප්රශ්න� සම්බන්ධයෙන� කත� කර තිබේ.
විදේශ ලේකම්වරය� ගැටු� තු� ලිංගික හිංසනය වැළක්වීම යන මු� පිරී� ඔස්ස� ගැටුම් සමයේ ස්ත්රීන්, පිරිමින් හා ළමුන� ලිංගික අපයෝජනයට භාජන� කිරී� තුරන� කිරීමේ ජාත්යන්ත� ප්රයත්නයන්� නායකත්ව� දෙමින් සිටී. එක්සත් රාජධානිය ශ්රී ලංකා ආණ්ඩුවෙන� හා අනෙකුත� පොදු රාජ්� මණ්ඩලී� රටවලින් එක්සත් ජාතීන්ගේ ගැටු� තු� ලිංගික හිංසනය තුරන� කිරී� - කැපවීම පිළිබඳ ප්රකාශනය� අත්සන් තබ� ඇත� රටවල් 134 � සම්බන්� වෙන්නැය� ඉල්ල� සිටී. විදේශ ලේකම්වරය� සි� දේශන� පැවැත� වූය� සිවිල� සමාජ කණ්ඩායම්වලින්, ශ්රී ලාංකීය ආණ්ඩුව� සාමාජිකයන්ගෙන්, අයිතිවාසිකම් පිළිබඳ ක්රියකාර�/ කාරිකාවන්ගෙන් හා මාධ්යවේදීන්ගෙන� සැදි ප්රේක්ෂක සමූහයක� �.
විදේශ ලේකම්වරය� මෙසේ පැවසී�:
“ලිංගි� හිංසනය� උරුම� සම� කටයුතු කිරීමේ දී වගකිව යුත්තන� යුක්ති� හමුව� ගෙ� ඒම හා ලිංගික හිංසනය� පාත්රව ජීවත්වන්නන්ට ගරුත්වයෙන් යුතුව ඔවුන්ග� ජීවිත නැව� ගො� නග� ගැනීමට ආධාර කිරී� ලොව මුළුල්ලෙහි ගැටුම්වලද� සිදු ව� පරිද්දෙන� මෙහි ශ්රී ලංකාවෙහ� සමගි සන්ධාන� හා දිගු කාලී� ස්ථායිතාව� සඳහා ඒකාන්තව� තීරණාත්ම� �.
�2009 යුද්ධය නිමා ව� තැන් පටන් අප පිළි ගන්න� ප්රගතියක� ඇතිව තිබේ. ඒව� නම�: සිවිල� වැසියන් නැව� පදිංචි කිරී�, යටිත� පහසුකම� නැව� ගො� නැගී�, බිම් බෝම්� ඉවත් කිරී�, උතුර� පළාත� සභ� ඡන්ද� පැවැත්වීම හා හිටප� බොහෝ දමිළ සටන්කරුවන් ශ්රී ලාංකීය සමාජයට ප්රත්යානුකලන� කිරී� �. ඉස්ස� රට� අනිකුත� ප්රදේශයන්ගෙන� මෙන්� ලෝකයෙන� � කප� හැ� තිබූ කලාපයක� දැන් නැව� එය� සම්බන්� කරනු ලැ� ඇත. එහෙත� අද වනතුරුත� ලිංගික හිංස� අපරාධවලට වගකිය� කිසිවෙක� අත්අඩංගව� ගෙ� නොමැ�.
“ගැටුම� අවසා� අදියරයන් තු� හා ඊට පෙ� ආණ්ඩුව� හමුදාවන් විසින� ලිංගික දූෂණ උපයෝගි කර ගන� ලැබූ බව� චෝදන� එක්සත් ජාතීන්ගේ විශේෂ� මඩුල්ල� වාර්තාව� ඇතුළත් ව�; එසේම පාපෝච්චාරණ ලබ� ගැනීමට ලිංගික හිංසනය යොදා ගත� බව හා ලිංගික හිරිහැරය� හා අපයෝජනයට ස්ත්රීන් හා ගැහැණු ළමුන� පහසුවෙන� ගොදුරු කර ගැනීමේ හැකියාව, විශේෂයෙන්� විශාල හමුද� වාසයක� සහිත ප්රදේශව� ශ්රී ලාංකීය යු� වැන්දඹුවන් 90,000 ජීවත්ව� බව හියුමන� රයිට්ස� වොච� කියා සිටියි.
“ඒවාට යෝග්� පරිද� මෙ� සිද්ධීන් පිළිබඳව විමර්ශන� කරන්නැයි මම ශ්රී ලංකා ආණ්ඩුවෙන� ඉල්ල� සිටිමි. එයින� අදහස� කරන්නේ විශ්වසනීය හා ස්වාධීන විමර්ශනයන� කර ගෙ� යා යුතු බව �, � වගේ� එයින� වින්දිතයන්ට වැඩිමනත� සහාය ලබාදීම හා සමාජ අපකීර්ති� හා තැති ගැන්වීම මගින� යුක්ති� යටින� නොබිඳි� පරිද� බලගත� සාක්ෂිකා� ආරක්ෂණ නීති සම්ම� කිරී� �.
“බ්රිතාන්ය ආණ්ඩුව ජාත්යන්ත� ප්රජාව� අනෙකුත� සාමාජිකයන් සම� එක්ව ගැටුමේ පාර්ශවයන� දෙ� විසින්ම ජාත්යන්ත� මානවීය හා මානව හිමිකම� නීති� සම්බන්ධයෙන� කරනු ලැ� ඇත� උල්ලංඝනයන් හා අපයෝජනයන� පිළිබඳ චෝදන� සම්බන්ධයෙන� ස්වාධීන, සම්පූර්ණ හා විශ්වසනීය විමර්ශනයක� කරන්නැයි ස්ථිරසාරව ඉල්ල� තිබේ. ස්වාධීන විමර්ශනයක� නොමැති වීම තු� ජාත්යන්ත� විමර්ශනයක� සඳහා එක්සත් රාජධානිය � ඇතුළුව ජාත්යන්ත� ප්රජාවෙන� පීඩන� නැගෙනව� ඇත.
“අපට අප� හැකි කුමන මාර්ගයනින් හෝ ශ්රී ලංකාව� උදව� කිරී� අවශ්� �. අප� මේ ව� විටත් ගෘහස්ථ අපයෝජනයන්ට ලක්වුවන් සඳහා තොරතුර� දැන්විය හැකි හා උපදෙස් ලබ� ගත හැකි දුරකථන සේවයක� ස්ථාපි� කිරීමේ, ස්ත්රීන්� හා ළමුන්ට ලැබෙ� පොලීසියේ සහාය වැඩ� කිරීමේ හා ප්රාදේශී� මාධ්යවේදීන්ට මෙ� ප්රශ්න� පිළිබඳව ආලෝකයක� ලබ� දීමට උපකාරිව� විමර්ශනාත්ම� ශිල්පී� ක්රමයන්හ� පුහුණුවක් ලබ� දීමේ ව්යාපෘතිවලට අරමුදල� සපයා ඇත්තෙම�. � වගේ � මෙ� සහාය පුළුල් කිරීමට � අප� සහයෝගිතාව තව දුරටත් ගැඹුරු කිරීමට � අප සූදානම� �. එසේම ලෝ� පරිමාණව දිරි ගන්ව� ප්රගතියක� අත� කරගනිමින� තිබෙ� ගෝලී� වශයෙන� ලිංගික හිංසනය තුරන� කිරීමේ අප� ජාත්යන්ත� ව්යාපාරයට ශ්රී ලංකාව සම්බන්� වෙනව� දකින්න� � අප� කැමැත්තෙමු. �