බ්රිතාන්� විදේශ සහ පොදුරාජ්� මණ්ඩ� කාර්යාලය� අමාත්ය ශ්රී ලංකාව� සාමකාම� විරෝධතා පැවැත්වීම� අයිතිය සුරකින මෙන් ඉල්ල� සිටි
අමාත්ය ඇලිස්ටේයර් බර්ට� මහතා - සාමකාම� ලෙ� විරෝධතා පැවැත්වීම� අයිතිය ආරක්ෂා කර� ලෙසත�, කඩිනම් සහ සාධාරණ ලෙ� විමර්ශන� කර� ලෙසත� මම බලධාරීන්ගෙන් ඉල්ල� සිටිනව�.

FCO Minister urges protection of rights to peaceful protest in Sri Lanka
බ්රිතාන්� විදේශ සහ පොදුරාජ්� මණ්ඩ� කාර්යාලය� අමාත්ය ඇලිස්ටේයර් බර්ට� මහතා මෙසේ පැවසි� -
‘අගෝස්තු පළවෙනිද� වැලිවෙරිය ප්රදේශයේ පැවැත්වුණ� සාමකාම� විරෝධතා ව්යාපාර�, තිදෙනෙකු� මාරු කැඳවමින් ශ්රී ලංකා ආරක්ෂක හමුද� විසින� සහාසික ලෙ� මර්ධනය කිරී� පිළිබඳව මා ඉතාමත් සංවේගයට පත්වුණ�, මියගිය සහ තුවාල ලැබූ සියල්ලන්ගේ පවුල� සාමාජිකයන්� මග� ශෝකය ප්රකාශ කර සිටිනව�.
සාමකාම� ලෙ� විරෝධතා පැවැත්වීම� අයිතිය ආරක්ෂා කර� ලෙසත�, කඩිනම් සහ සාධාරණ ලෙ� මෙ� සිද්ධි� පිළිබඳව විමර්ශන� කර� ලෙසත� මම බලධාරීන්ගෙන් ඉල්ල� සිටිනව�.�