එක්සත් රාජධාන� ශ්‍ර� ලංකා සම්බන්ධත� සැමරුම� උත්සව : බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� කාර්යාලය� ක්‍රිකට්
ශ්‍ර� ලංකාව� බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� අත� ගර� ජෝන් රැන්කින් බ්‍රිතාන්‍ය� සම� ව්‍යාපාර සඳහා ව� කවුන්සිල� සම� සහයෝගයෙන� යුතුව 2014 නොවැම්බර් 27 ව� බ්‍රහස්පතින්දා ඔහුග� නි� නිව� ව� වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ පැවති උත්සවයක දී ශ්‍ර� ලංකා හා එංගලන්� ජාති� ක්‍රිකට් කණ්ඩායම් පිළි ගත්ත� �.

British High Commisioner with the English Cricket team
මෙ� පිළිගැනී� කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� කාර්යාලය� වෙළෙඳ හා ආයෝජ� අංශය විසින� සංවිධාන� කර� ලද ‘‘බ්‍රිතාන්‍ය ව්‍යාපාර ඉදිර� පෙරමුණ� තැබීම� මැයෙන් ශ්‍ර� ලංකාව� පැමිණි විශාල එක්සත් රාජධාන� වෙළෙඳ දූ� මණ්ඩලය සඳහා ව� වැඩ සටහන� කොටසක් විය. මෙ� සන්ධ්‍යාව මෙරට� පැමිණි බ්‍රිතාන්‍ය සමාගම් 21 � ව්‍යාපාර නියෝජිතයින්ට ශ්‍ර� ලංකාව� ව්‍යාපාර ප්‍රජාව සම� ජාලග� වීම සඳහා අවස්ථාවක් සැලසීය.
එසේම එය එංගලන්� කණ්ඩායමේ ශ්‍ර� ලංකා එක� දි� ජාත්‍යන්තර තර� සංචාරය� දී රටවල් දෙ� අත� සබඳත� සැමරීම� � ගුණජ� පදනම (Foundation of Goodness) සඳහා අරමුදල� නගාලීම� � අවස්ථාවක් වූය� �.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරය� මෙසේ පැවසී�:
‘‘ශ්‍ර� ලංකාව හා එක්සත් රාජධානිය විශිෂ්ට ලෙ� පුළුල් හා බහ� -මුහුණත� සබඳතාවක් බුක්ති විඳිය�. මෙ� සන්ධ්‍යාව� අප� විශේෂයෙන් අප� සවිමත් වාණිජ සබඳත� හා ක්‍රිකට් සම්බන්� අප� සාමුහි� ඇල්ම වෙත අප� අවධානය යොමු කරමු. අප� රටවල් දෙ� අත� වෙළෙඳ හා ආයෝජ� අවස්ථාවන් ප්‍රවර්ධන� කිරී� සඳහා මෙ� සතිය� කෙරෙ� සිදුවීම්ව� කොටසක් ලෙ� අද රාත්‍රියෙහ� බ්‍රිතාන්‍ය සමාගම් 21 ක් මෙහි පැමිණේ. එසේම මෙ� සන්ධ්‍යාවෙහ� අප� සියල� වාර්ගික හා ආගමි� පසුබිම්වලින් එන ශ්‍ර� ලංකාව� තරුණ ජනයා� ආධාර කර� හා ඔවුන� එක� එක� කර� ගුණජ� පදනම වැන� පුණ්‍යායතනික සංවිධානව� වැඩ � අභිනන්දන� කරමු. එසේම මම මෙ� අවස්ථාව ක්‍රිකට් කණ්ඩායම් දෙකට� ඔවුන්ග� මෙ� සංචාරය� ඉතිර� කොටස� දී හා ලබ� වසර� ලෝ� කුසලාන තරගාවලියේ දී ඔවුන� සම්මානනීයත්ව� සොයා යන ගමනට සු� ප්‍රාර්ථනා කිරීමට යොදා ගනිම�.�
ගුණජ� පදනම� වැඩවලට ආධාර කිරී� පිණි� වෙළෙඳ දූ� මණ්ඩලය� නි� කොටස්කරුවන් තිදෙනා ව� ශ්‍ර� ලංකන� එයාර� ලයින්ස�, ක්වෙන්ටෙසෙන්ෂලි ලයිෆ්ස්ටයිල් හා සිනමන් ග්‍රෑන්ඩ� හෝටල� විසින� ප්‍රදානය කර� ලද ත්‍යාග සහිත ලොතරැය� ඇදීමක් සිදු කෙරි�. අතිරේක ත්‍යාග ප්‍රදානය කර� ලද්ද� ජෝන් කීල්ස්, මාලදිවයින් රිසෝර්ට්ස් හා ඩියාජියෝ යන සමාගම් විසින�.