බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� ජේම්ස් ඩෝරිස්� මහනුව� සංචාරය� යෙදෙයි
ශ්‍ර� ලංකාව� අලුතෙන� පත� කර� ලද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� ජේම්ස් ඩෝරිස්� අද දි� මහනුව� ඔහුග� ප්‍රථම නි� සංචාරයෙහ� යෙදුනි.

British High Commissioner paid his respects at the Sacred Temple of the Tooth
ශ්‍ර� දළදා මාළිගයේද� සි� ගෞරවාචාර පු� කළ ඔහ� මල්වතු පාර්ශවයේ මහ� නායක අත� පූජ්‍ය තිබ්බටුවාව� ශ්‍ර� සිද්ධාර්� සුමංගල හිමියන� බැහැ දුටුවේය. ඔවුහ� එහ� දී ශ්‍ර� ලංකාව� හා ලෝකය මුළුල්ලෙහි අන්තර් - ආගමි� සංවාදයේ වැදගත්ක� පිළිබඳව කත� බහෙහ� යෙදුනහ.
මාධ්‍ය� වෙත කත� කරමින් මහ කොමසාරිස්වරය� මෙසේ පැවසී�: “බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරය� ලෙ� ශ්‍ර� ලංකාව� පැමිණීමට ලැබී� ගැ� හා මාගේ ප්‍රථම නි� සංචාරය� දී මහනුව� දැ� බල� ගැනීමට ලැබී� ගැ� මම බෙහෙවින� සතුට� පත� වෙම�. ඓතිහාසික වශයෙන� වැදගත� මෙ� පුරවරය බොහෝ ශ්‍ර� ලාංකිකයින්ගේ ආගමි� විශ්වාසයේ කේන්ද්‍රීය කොටසක් රඟපායි. මෙ� මුල්� අවස්ථාව පූජනීය මාළිගය� දී මග� ගෞරවාචාර පු� කිරීමට � මල්වතු පාර්ශවයේ අත� පූජ්‍ය මහ� නායක හිමියන� බැහැ දකින්න� � යෙදී� සම්බන්ධයෙන� මම ඉතාමත්� සතුට� වෙම�. මම ඉදිරිය� දී මේ රට විශිෂ්ට රටක් බව� පත� කිරීමට එක්ව කටයුතු කර� සියල� දෙනාටම අයත් ශ්‍ර� ලංකාව� බොහෝ ප්‍රජාවන්ගේ නියෝජිතයින� මු� ගැසීමට � බලාපොරොත්තුවෙන� සිටිමි.�
ඩෝරිස්� මහතා මධ්‍ය� පළාත� ආණ්ඩුකාර ගර� සුරංගන� එල්ලාව� මහත්මි� �, මහනුව� බිෂොප් වහන්සේව� අත� ගර� ආචාර්ය ජෝසප� වියාන� ප්‍රනාන්දු තුමන� �, මහනුව� පුරපති ගර� මහේන්ද්‍ර රත්වත්තේ මහතා � මු� ගැසුණි. ගැරිසන� සොහොන් බිමට හා බ්‍රිතාන්‍ය කවුන්සිල කාර්යාලය� � ගි� ඔහ� සිකුරාදා දි� පොදු රාජ්‍ය මණ්ඩ� යු� සොහොන් සුසා� භූමියෙහි දී මල� වඩමක් තබනු ඇත.