මාර්ගෝපදේශ�

බලෙන� කළ විවාහ� යන� කුමක� �?

බලෙන� කළ විවාහයක� යන� පුද්ගලයින් දෙදෙනාගෙන් එක� අයෙක� හෝ දෙදෙනා� විවාහයට කැමැත්� ලබ� නොදෙ� හෝ කැමැත්� ලබ� දි� නොහැකි, ඔවුන� විවාහ කරවීම සඳහා බලපෑ� හෝ අපයෝජන� භාවිත� කර ඇත� අවස්ථාවකි.

ලේඛන

පිවිසිය හැකි ආකෘතියක් ඉල්ලන්�.
ඔබ� ආධාර� තාක්ෂණ� (ති� කියවන්නා වැන�) භාවිත� කරන්නේ නම� සහ මෙ� ලේඛනයේ වඩාත් පිවිසිය හැකි ආකෘතිය� අනුවාදයක� අවශ්‍ය නම�, කරුණාක� [email protected] වෙත විද්‍යුත� තැපෑලක� යවන්�. කරුණාක� ඔබ� අවශ්� ආකෘතිය කුමක්දැය� අප� කියන්න. ඔබ භාවිත� කර� ආධාර� තාක්ෂණ� කුමක්දැය� ඔබ පැවසුවහොත් එය අප� උපකාරී වනු ඇත.

෶շ්ත�

බලෙන� කළ විවාහ� UK තු� නීතිවිරෝධ� ව�. එය ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ ආකාරයක� ව� අත� බරපත� මානව අයිතිවාසිකම් අපයෝජනයක� � ව�.

විවාහයක� පොදු එකඟතාවයෙන් සිදු කිරී� පිණි� විවාහ ව� පුද්ගලයින් දෙදෙනා� නිදහසේ එය� ඇතුළත් විය යුතු�. ඔබ� තෝරා ගැනීමක� ඇත� බව� ඔබ� දැනි� යුතු�. නීතියට අනුව, ඇතැම� ඉගෙනුම� අබලත� හෝ බරපත� මානසික සෞඛ්‍ය තත්ත්වයන� ඇත� පුද්ගලයින්� ඔවුන්ට අවශ්‍ය කරන්නේ විවාහ� බව� හැඟු� � ඔවුන්ට විවාහ� සඳහා කැමැත්� ලබ� දි� නොහැ�.

ඔබ වහා අනතුරක� භාජන� විය හැකි තත්ත්වයක සිටින්නේ නම� 999 අංකය ඔස්ස� පොලීසි� අමතන්න. UK තු� දී හෝ විදේශයක දී ඔබ� හෝ ඔබ දන්න� කෙනෙක්� විවාහ වීම සඳහා බල කරනු ලබනන� නම�, ඔබ� Forced Marriage Unit සම්බන්� කර ගත හැකි�.

Updates to this page

පළ කළ� 31 January 2013
අවසන� වරට යාවත්කාලී� කළ� 27 March 2023 show all updates
  1. Added easy read (English) and British Sign Language versions of the document. Updated translations to match the English version.

  2. Updated the guidance.

  3. Added HTML accessible versions of guidance in translated languages.

  4. Added HTML accessible version. Added translated documents.

  5. Added a print ready version of "What is a forced marriage?".

  6. Updated with new What is a forced marriage? leaflet

  7. First published.

Print this page