ශ්‍ර� ලංකාව - මානව හිමිකම� ප්රමුඛතා රටක්
යාවත්කාලී� කෙරිණි 8 February 2017
ශ්‍ර� ලංකා - මානව හිමිකම� ප්රමුඛතා රටක්
අවධානය යොමු කළ යුතු ඇතැම� දෑ තිබු� � සමස්තයක් වශයෙන� ගත� කල 2015 ශ්‍ර� ලංකාව� මානව හිමිකම� පිළිබඳ තත්ත්වයෙහි දියුණුවක් දක්න� තිබුණි. මෑ� අවරුදුව� පැවති ඍණාත්ම� ප්‍රවනතාව ආපසු හරවමින් ශ්‍ර� ලංකා ආණ්ඩුව ප්‍රකාශනයේ නිදහ� (මාධ්‍ය ඇතුළුව), යෑම් ඊම� නිදහ� දියුණු කිරීමේ, අන්තර් ප්‍රජා ආතතීන් අඩ� කිරීමේ හා මානව හිමිකම� කොමිසම වැන� ආයතනව� ස්වාධීනත්ව� ප්‍රතිස්ථාපන� කිරීමේ ධනාත්ම� පියව� ගෙ� තිබේ. එසේම ආණ්ඩුව ප්‍රතිසන්ධාන�, වගවීම හා මානව හිමිකම� ආරක්ෂා කිරීමට පොරොන්දු වෙමින� පස� ගි� ඔක්තෝබරය� දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම� කවුන්සිලයේ (HRC) දී යෝජනාවකට සම-අනුග්‍රහය දක්වමින් අතීත මානව හිමිකම� අපයෝජන හා උල්ලංඝනයන් පිළිබඳ දිගු කලක් තිස්සේ පවති� චෝදනාවන්� ආමන්ත්‍රණය කිරීමේ කැමැත්� හඟව� තිබේ. ප්‍රවේශයේ ධනාත්ම� වෙනසක� තු� ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම� පිළිබඳ මහ කොමසාරිස� කාර්යාලය (OHCHR) හා එක්සත් ජාතීන්ගේ මණ්ඩ� ඇතුළ� ජාත්‍යන්තර ප්‍රජාව සම� ධනාත්ම� කාර්යාවලියක නිරතව� ඇත.
2015 දී එක්සත් රාජධානිය ආණ්ඩුව� ප්‍රතිසංස්කර� ක්‍රියාවලි� දිරි ගැන්වීම� ක්‍රිය� කළ අත� ඊට ආධාර කළ� �. එක්සත් රාජධානිය හමුදාව අත්ක� ගෙ� තිබෙ� ඉඩම් ආපසු දී�, දමිළ ඩයස්පෝරා සංවිධානව� තහනම� ඉවත් කිරී�, හා ත්‍රස්තවාද� වැළක්වීම� පන� යටතේ චෝදන� ඉදිරිපත් කිරීමෙන් තොරව දිගු කාලීනව රඳව� ගෙ� සිටි� රැඳවියන් නිදහස් කිරී� වැන� ප්‍රධා� ප්‍රශ්� ගණනාව� ප්‍රගතිය උදෙස� ආණ්ඩුව යොමු කරවීම� කටයුතු කළ� �. ශ්‍ර� ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම� පිළිබඳ මහ කොමසාරිස� කාර්යාලයීය විමර්ශන� (OISL) වෙනුවෙන� ශක්තිමත්ව පෙනී සිටියෙකු ව� එක්සත් රාජධානිය එම විමර්ශනයේ දී පිළිබිඹු ව� නිර්දේ� අඩංග� ව� යෝජනාව සම්ම� කිරීමේ දී ඊට බෙහෙවින� උපකාරී විය. මෙ� දේශපාල� ප්‍රයත්නයට අප� ඉලක්� ගත අරමුදල� සැපයීම හරහා ආධාර කළෙම�. ඒව� අගෝස්ත� පාර්ලිමේන්තු මැතිවරණයේ දී චන්ද දායක සහභාගිත්ව� වැඩ� කිරීමට � දේශී� නිරීක්ෂණ ප්‍රයත්නයන� සඳහා� ආධාර විය. එසේම අප� පොලිස් ප්‍රමිතීන් හා පොලිස්-ප්‍රජා සම්බන්ධතාවන් වැඩ� දියුණු කිරීමට� රට මුළුල්ලෙහි අන්තර් ආගමි� සංවාද ප්‍රවර්ධන� කිරීමට � වැඩ කළෙම�.
මෙ� ධනාත්ම� වෙනස්කම්වලින් ඇතැම� ඒව� උතුර හා නැගෙනහිර දී දක්න� ලැබුණේ අඩුවෙන�. මානව හිමිකම� ආරක්ෂකයෝ 2015 හි කෙරුණු හිරිහැ� හා දැඩි පරීක්ෂාවන් පිළිබඳව අඛණ්ඩව වාර්ත� කළ�. මෙ� කාරණ� නොවැම්බරය� කළ සි� සංචාරය� දී බලහත්කාර හා අනිච්ඡානුග අතුරුදහන� කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වැඩ කණ්ඩාය� විසින� මත� කර� ලද කරුණකි. එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම� පිළිබඳ මහ කොමසාරිස� කාර්යාලයීය විමර්ශන (OISL) වාර්තාව ව� හිංසනය හා ලිංගික සහ ස්ත්‍ර� පුරු� සමාජභාව මත ව� හිංසනය පිළිබඳව අඛණ්ඩව ලැබෙ� වාර්ත� ඇතුළුව තවමත� පවති� මානව හිමිකම� ප්‍රශ්� ගණනාවක් � මතුක� දක්ව� තිබේ. මේව� සහ මානව හිමිකම� පිළිබඳ අනෙකුත� උල්ලංඝනයන් පිළිබඳ චෝදන� විමර්ශන� කරන්නැයි එක්සත් රාජධානිය ශ්රී ලංකා ආණ්ඩුවෙන� ඉල්ල� තිබෙ� අත� මේ ක්ෂේත්‍රව� ප්‍රගතිය වෙනුවෙන� අඛණ්ඩව� දිරිගන්වනු ඇත.
2016 දී ධනාත්ම� ගමන් පථ� අඛණ්ඩව ඉදිරිය� ඇදෙන� ඇතැය� අප� අපේක්ෂ� කරමු. මෙ� ශ්‍ර� ලංකාව� හා ජාත්‍යන්තර ප්‍රජාව� වැදගත� භූමිකාවක් රඟ පාන්නට තිබෙ� මොහොතක�. මානව හිමිකම� පිළිබඳ මහ කොමසාරිස� කාර්යාලය ජූනිව� පැවැත්වෙන මානව හිමිකම� කවුන්සිලයේ 32 වෙන� සැසියේ දී සි� නිර්දේ� ක්‍රියාත්ම� කිරී� පිළිබඳ එහ� ප්‍රගත� ඇගයු� ඉදිරිපත් කරනු ඇත. මානව හිමිකම� කවුන්සිලයට දෙ� ලද එහ� පොරොන්දු ඉට� කිරී� සඳහා �, වගවීම� ආමන්ත්‍රණය කිරී� වෙනුවෙන� පුළුල් සහයෝගයක් ගො� නග� ගැනීමෙහිලා කඩිනම් ප්‍රගතියක් ඇත� කර ගැනී� සඳහා �, අප� ශ්‍ර� ලංකාව දිරි ගැන්වීම හා ආධාර කිරී� අඛණ්ඩව� කර ගෙ� යන්නෙම�. ප්‍රතිසන්ධාන� හා මානව හිමිකම� ප්‍රවර්ධන� සඳහා අප� සහයෝගය අඛණ්ඩව ලබ� දී� සඳහා ඉදිර� වර්� තු� පුරා පවුම� මිලියන 6. 6 ක් ලබ� දීමට අගමැතිවරය� පොරොන්දු ව� තිබේ. ශ්‍ර� ලංකා ආණ්ඩුව සම� අප� කටයුතු අරමුණු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාද� හා නීතියේ ආධිපත්‍ය� ශක්තිමත් කිරී� � ආරක්ෂක අංශය ප්‍රතිසංස්කරණය කිරී� හා එක්සත් රාජධාන� අත්දැකීම විශේෂඥතාව බෙදා හද� ගැනී� � ව�.