මානව හිමිකම� ප්‍රමුඛත� රට පිලිබඳ යාවත්කාලී� වාර්තාව 2016 ජනවාර� සි� ජූනි දක්ව�
යාවත්කාලී� කෙරිණි 8 February 2017
2016 ජනවාර� සහ 2016 ජුනි යන කා� පරිච්ඡේද� තුළද� ශ්‍ර� ලංකාව� මානව හිමිකම� තත්ත්ව� අඛණ්ඩව වර්ධන� විය. කෙසේ වුව� 2015 ඔක්තෝබර් මාසයේද� එක්සත් ජාතින්ගේ මානව හිමිකම� කවුන්සිලයේදී සම්ම� කර� ලද 30/1 යෝජන� සම්මතය තු� දෙ� ලද ප්‍රතිඥාවන් සපුරාලීම සඳහා සිදු කළ යුතු දෑ බොහෝ ඉතිරිව ඇත.
2016 ජනවාර� මාසයේද� පවත්ව� ලද මානව හිමිකම� කවුන්සිලයේ සැසිවාරයේදී මානව හිමිකම� පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරය� විසින� 30/1 යෝජන� සම්මතය� අදාළව ශ්‍ර� ලංකාව ලබාගෙන ඇත� ප්‍රගතිය පිළිබඳව අවධානය යොමු කළේය. යෝජන� සම්මතය� අඩංග� ප්‍රධා� ප්‍රතිඥාවන් සමහරක් ක්‍රියාත්ම� කිරී� සඳහා රජ� විසින� ගන්න� ලද පියව� මගින� මානව හිමිකම� කවුන්සිල� දිරිමත� කළ යුතු බව ඔහ� පැවසී�. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම� යාන්ත්‍ර� සම� රජ� විසින� ධනාත්ම� හා ඵලදායී ලෙ� කටයුතු කිරී� පිළිබඳව ඔහ� ප්‍රසාදය පළ කළ අත� වින්දිතයන� හා සුළු ජන කොටස� අත� විශ්වාස� ගොඩනැගීම සඳහා ඉදිර� මා� තුළද� වැඩිදුරටත� ප්‍රත්‍යක්� පියව� ගන්න� ලෙ� ඔහ� ඉල්ල� සිටියේ�. අපගේ ප්‍රකාශන� තු� එක්සත් රාජධානිය විසින� මානව හිමිකම� කවුන්සිලයේ ඇගයී� සහ ගැටුම් ව� ඉතිහාස� සොයා ඒවාය� හේතුසාධක සඳහා පිළියම� යෙදීමට ශ්‍ර� ලංකා රජ� විසින� අඛණ්ඩව දක්ව� ලද අධිෂ්ඨාන� පිළිගන� ලැබුණි.
පසුගිය මා� 6 තුළද� සිවිල� සමාජ හා මානව හිමිකම� ආරක්ෂකයන� සදහා වඩාත් හො� වාතාවරණයක� නිර්මාණය ව� තිබුණි. වඩාත් පාරදෘශ්‍යභාවයෙන් හා වගවීමෙන� යුතු රජයක� බිහි කිරී� සදහා තොරතුර� දැනගැනීම� අයිතිය පිළිබද පන� සමමත කිරී� සාධනීය පියවරක� විය. බලධාරීන්ගේ යම� යම� අං� විසින� විමර්ශන කටයුතු ඉදිරිය� කරගෙ� යාමට බාධා ඇත� කරනු ලබ� බව� මත පළ වුව� මාධ්‍යවේද� ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් විම ඇතුළ� ප්‍රධා� පෙළේ මිනීමැරුම් ගැ� සහ අතුරුදන්වීම� පිළිබඳ විමර්ශන කටයුතුව� ප්‍රගතියක් ඇත� ව� ඇත.
1996 වර්ෂයේද� දෙමළ ජාති� සිවිල� වැසියන් 26 දෙනෙකු ඝාතන� කිරී� සම්බන්ධයෙන� හමුද� සෙබළුන� 4 දෙනෙකු� එරෙහිව නඩ� පවරා ඇත.
සියළුම පුද්ගලයන� බලෙන� අතුරුදහන� කරනු ලැබීමෙන් ආරක්ෂා කිරී� පිළිබඳ අන්තර්ජාති� සම්මුතිය මැයි මාසයේද� ශ්‍ර� ලංකාව අපරානුමත කළේය. මෙ� අපරානුමත කිරී� එක්සත් රාජධානිය විසින� ප්‍රශංසාව� ලක� කරනු ලැබූ අත� එවැන� පුද්ගලයන� බලෙන� අතුරුදහන� වීම නැව� සිදුවීම නැව� සිදුවීම වැලැක්වීම සහ� නීති� ක්‍රියාත්ම� කර� ලෙසට රජයට අවධාරණ� කර� ලද�. යුද්ධය පැවති සම� තුළද� අතුරුදහන� ව� පුද්ගලයන� 65,000කට අතුරුදහන්වීම පිළිබ`� සහතිකය නිකුත් කිරී� සඳහා නීති කෙටුම්පත� කිරීමට රජ� විසින� එම මාසයේදීම අනුමැතිය ලබ� දෙ� ලද�. අදාළ පවුල� සඳහා තම උරුම, හිමිකම�, වන්දි, සමාජ සුභසාධ� සහ සුභසාධ� දීමන� හා විශ්‍රාමවැටුප� ලබ� ගැනීමට හැකියාව ලබ� දෙ� මෙ� පියව� එක්සත් රාජධානිය විසින� පිළිගන� ලැබිණි.
මාර්තු මාසයේද� ආණ්ඩුක්‍ර� ව්‍යවස්ථා ප්‍රතිසංස්කර� ක්‍රියාවලියන� ආරම්� කර� ලද අත� මෙ� වර්ෂය අවසානය ව� විට නව ආණ්ඩුක්‍ර� ව්‍යවස්ථාවන් සම්ම� කිරීමට රජයන� ඉලක්� කරනු ලැබේ. වඩාත් දියුණු මානව හිමිකම� ආරක්ෂණයන� හඳුන්වාදීම සඳහා මෙමගින� ශ්‍ර� ලංකාව� වැදගත� අවස්ථාවන් හිමි වනු ඇත. පසුගිය මා� කිහිපය තුළද� ජාතිකවාද� ව්‍යාපාරව� (”සිංහලේ� වැන�) වර්ධනයන� සිදුව� ඇත� අත� එම ව්‍යාපාර විසින� සුළු ආගමි� කොටස� සහ ස්ත්‍ර� සමලිංගික, පුරු� සමලිංගික, ද්විලිංගි� සහ විෂ� ලිංගික කණ්ඩායම් ඉලක්� කර ඇත. එක්සත් රාජධානිය විසින� මෙ� ගැටළුව පිළිබඳව රජ� සම� සාකච්ඡ� කරනු ලැබූ අත� සියලූම ආකාරව� වෙනස්කො� සැලකීම� නත� කිරී� සඳහා පියව� ගන්න� ලෙසට ඉල්ල� සිටි� ලද�.
වධහිංසා සහ වෙනත් කෲ� අමානුෂික හා අවමන� සහගත සැලකීම හා දඩුවම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජි� ජුවාන� මෙන්ඩෙෂ් මහතා අප්‍රේල� මාසයේද� ශ්‍ර� ලංකාව� සංචාරය කළේය. වධහිංසා පිළිබඳ චෝදන� සම්බන්ධයෙන� මෙන්ඩෙෂ් මහතා කරුණ� මත� කළ අත� ප්‍රධා� ආයතනව� පුළුල් ප්‍රතිසංස්කරණයක් ඇත� කර� ලෙසට නිර්දේ� කර� ලද�. රටෙහ� ප්‍රධා� ආයතනව� ව්‍යුහාත්ම� වෙනස්කම� ඇත� කිරීමට වගබලා ගැනී� සහ වධහිංසා හෝ හිරිහැ� සහගත සැලකීම� සම්බන්ධයෙන� නගනු ලබ� සෑ� චෝදනාවක්� විමර්ශන� කිරී� ඇතුළ� ඔහුග� නිර්දේ� ක්‍රියාත්ම� කර� ලෙසට අප� රජයට අවධාරණ� කර ඇත. වධහිංසා ඇතුළ� මානව හිමිකම� කඩකිරීම් පිලිබඳ අවදානම අඩ� කිරීමේ සහ නීතියේ ආධිපත්‍ය� පිලිබඳව ජනතාව තු� ඇත� විශ්වාස� වැඩ� දියුණු කිරීමේ අරමු� ඇතිව වඩාත් දක්ෂ, වෘත්තියමය හා වගවීමක් සහිත පොලිස් බලකායක� නිර්මාණය කිරී� සඳහා ශ්‍ර� ලංකා රජ� විසින� දරනු ලබ� උත්සාහයන්ට එක්සත් රාජධානිය විසින� අඛණ්ඩව සහාය ලබ� දෙ� ලද�.
යුද්ධවලද� ලිංගික ප්‍රචණ්ඩත්ව� අවසන� කිරී� සඳහා ව� ප්‍රතිඥා ප්‍රකාශය ජනවාර� මාසයේද� ශ්‍ර� ලංකාව සහති� කළේය. ඉත� දරුණ� ලිංගික හා ස්ත්‍ර� පුරු� සමාජභාව� මත පදනම� ව� ප්‍රචණ්ඩත්ව� වළකාලීම සඳහා කටයුතු කිරීමට අප විසින� රජ� දිරිමත� කරනු ලැ� ඇත� අත� එවැන� සිද්ධීන් වාර්ත� කිරී� සහ � සඳහා රජ� විසින� ක්‍රිය� කළ යුතු බව� අවධාරණ� කරනු ලබ� ව්‍යාපෘත� සඳහා අප විසින� මුදල� සම්පාදනය කර ඇත.
විශේෂයෙන්� උතුර� හා නැගෙනහිර ප්‍රදේශව� අභියෝගකාරී තත්ත්වයන� තවමත� පවතී. ජනවාර� හා ජුනි මාසවලද� තවදුරටත් ඉඩම් නිදහස් කරනු ලබ� බව� රජ� විසින� නිවේදනය කර� ලද අත� යු� හමුදාව සමහර ප්‍රදේශව� සිවිල� ජන ජිවිතයට අදාළ කටයුතු වලින් ඉවත් ව� බව� පෙනී ගොස් ඇත. ඉඩම් නිදහස් කර� ලෙසත� උතුර� ප්‍රදේශය තු� යු� හමුද� පාලන කටයුතු නත� කිරී� කඩිනම් කර� ලෙසත� එක්සත් රාජධානිය විසින� නිරන්තරව� ඉල්ල� සිටිනු ලැ� ඇත. මානව හිමකම් පිළිබඳ මහකොමසාරිස්වරය� සහ වධහිංසාව පිළිබඳ විශේෂ නියෝජිතවරය� විසින� පෙන්ව� දෙ� ලද ආකාරයට පසුගිය රජ� පැවති කාලය� වඩා අඩුවෙන� සිදු වුව� ආරක්ෂක හමුද� විසින� සෝදිසි කිරීම්, බි� ගැන්වීම� සහ හිරිහැ� කිරීම් පිළිබඳව සිද්ධි රාජ්‍ය නොව� සංවිධාන සංස්ථාව හා මාධ්‍ය විසින� අඛණ්ඩව වාර්ත� කරනු ලැ� ඇත.
ත්‍රස්තවාද� වැළැක්වීම� පන� අහෝස� කර� ලෙසත� � වෙනුව� අත්තනෝමතික ලෙ� අත්අඩංගුව� ගැනීමෙන් ආරක්ෂා කිරී�, වධහිංසා හෝ කෲ� අමානුෂික හෝ අවමන� සහගත සැලකීම� පුද්ගලයන� ලක� කිරී� තහනම� කිරී�, සහ නීතිමය සහාය ලබාගැනීම� හැකියාව ලබාදීම ඇත�� අන්තර්ජාති� ප්‍රමිතීන් සපුරාලනු ලබ� නීති සම්ම� කර� ලෙසට එක්සත් රාජධානිය විසින� අවධාරණ� කරනු ලැ� ඇත. පුද්ගලයන� 250 දෙනෙකු පම� තවමත� ත්‍රස්තවාද� වැළැක්වීම� පන� යටතේ �
දව� ගෙ� සිටිනු ලබ� බව� විශ්වාස කෙරේ. නඩ� විභාග කටයුතු කඩිනම් කර� බව� රජ� විසින� පොරොන්දු ව� තිබුනද පසුගිය මා� 6 තු� � පිලිබඳව ලැබී ඇත� ප්‍රගතිය අල්ප ව�. යාපන� නගරයෙන� පුපුරන ද්‍රව්‍ය අඩංග� ඇඳුම� සොයා ගැනීමෙන් අනතුරුව මෙ� වර්ෂය� පළමු මා� 6 තු� ත්‍රස්තවාද� වැළැක්වීම� පන� යටතේ අළුතින� අත්අඩංගුව� ගැනීම් 25 ක් සිදු කර ඇත� බව� වාර්ත� ව� ඇත� අත� මෙ� සමහර අත� අඩංගුව� ගැනීමේ නීතිමය ක්‍රියාපටිපාටින්� අනුකූලව සිදු කර නොමැති බව� චෝදන� එල්ල ව� ඇත. ත්‍රස්තවාද� වැලැක්වීම� පන� යටතේ අත� අඩංගුව� ගැනීම් ක්‍රියාත්ම� කිරීමේදී ශ්‍ර� ලංකා මානව හිමිකම� කොමිෂන� සභාව විසින� ලබ� දෙ� ලද නිර්දේ� මත පදනම්ව කටයුතු කර� ලෙසට සියලූම ආරක්ෂක හමුදාවන් වෙත ජනාධිපතිතුමා විසින� මාර්ගෝපදේශ ලබ� දී ඇත.
එවකට ආසියාන� විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලී� අමාත්‍ය හියුගෝ ස්වයර� ජනවාර� මාසයේද� ශ්‍ර� ලංකාව� සංචාරය කළේය. තම තුන් දි� සංචාරය තුළද� ස්වයර� මහතා විසින� අග්‍රාමාත්‍ය රනිල� වික්‍රමසිං� විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ දෙමළ ජාති� සංධා� නායක රාජවරෝදියම� සම්බන්ධන� යන මහත්වරුන් මු� ගැසුණේ�. සිවිල� යුද්ධය නි� කළ දි� සිටම ප්‍රජාතන්ත්‍රවාද� ශක්තිමත් කිරී� සඳහා සහ සංහිඳියාව ඇත� කිරීමට ශ්‍ර� ලංකාව දක්ව� ලද කැපවීම සහ මේ දක්ව� අත්පත් කරගෙ� ඇත� ප්‍රගතිය ස්වයර� මහතා විසින� විමසන ලද අත� සියළුම ශ්‍ර� ලාංකිකයන� සඳහා කල්පවත්නා සාමයක් ලබ� ගැනීමට සියළුම පාර්ශ්වයන� එක� එකතු ව� කටයුතු කළ යුතු බව� ඔහ� අවධාරණ� කළේය. එක්සත් රාජධානිය� මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්ම� ව� බිම් බෝම්� ඉවත් කිරීමේ වැඩසටහන මගින� ප්‍රජාවන්� තම ගම්බිම� කර� නැව� පැමිණීමට උපකා� ව� ආකාරයට උතුර� සංචාරය කරමින් නිරික්ෂණ� කළ ඔහ� නැව� පදිංචි ව� ඇත� පවුල� විසින� මුහු� දෙනු ලබ� ගැටළුවලට� අවධානය යොමු කළේය.
නේවාසික නොව� එක්සත් රාජධානිය� ආරක්ෂක උපදේශකයෙකු මෑතකදී පත� කරනු ලැබී� පිළිබ`දව� ඔහ� සි� ප්‍රසාදය පළ කළේය. ශ්‍ර� ලංකාව තු� දිගු කලක් පැවති යුද්ධය� පාදක ව� හේතු සඳහා විසඳුම් සෙවීම� යු� හමුදාව විසින� සුවිශේෂ� කාර්යභාරයන� ඉට� කළ යුතු අත� මානව හිමිකම� සුරැකී� ඇතුළුව සංහිඳියාව ඇත� කිරී� සඳහා දෙ� ලද ප්‍රතිඥාවන් සපුරාලීම සිදු කළ යුතු වන්නේ�. අන්තර්ජාති� නීති� හා මානව හිමිකම� අවබෝ� කර ගැනී� සහ එවකට අනුගතව කටයුතු කිරී� ඇතුළුව ක්‍රමෝපායි� නායකත්ව පුහුණුවත් යු� හමුදාව� ලබ� දීමට පුහුණු වැඩසටහන� මෙ� වර්ෂය මුලද� එක්සත් රාජධානිය විසින� අරඹන ලද�.
2016 වර්ෂය� ඉතිර� කාලය තුළද� ධනාත්ම� මාවතක ඉදිරිය� යන� ඇතැය� සහ අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර සම්බන්ධයෙන� අදාළ පියව� ගැනීමට රජ� කටයුතු කරනු ඇතැය� අප� අපේක්ෂ� කරමු. මානව හිමිකම� සහ ප්‍රජාතන්ත්‍රවාද� වැඩ� දියුණු කිරී� සඳහා තමන් විසින� ලබ� දෙ� ලද ප්‍රතිඥාවන් සපුරාලීම� සහ අතීතයේදී ඇත� ව� ගැටළ� සඳහා විසඳුම් සෙවීම� ශ්‍ර� ලංකාව දිරිමත� කිරීමට සහ ශ්‍ර� ලංකාව� සහාය ලබ� දීමට එක්සත් රාජධානිය විසින� දිගට� කටයුතු කරනු ඇත. වධහිංසා වැළැක්වීම, ලිංගික හා ස්ත්‍ර� පුරු� සමාජභාව� මත පදනම� ව� ප්‍රචණ්ඩත්ව� නි� කිරී�, සංක්‍රමණික යුක්ති� සහ අන්තර් සාමයික කටයුතු ඇතුළුව මානව හිමිකම� ප්‍රවර්ධන� කිරී� සඳහා ව� අපගේ ව්‍යාපෘත� කටයුතු සදහා අඛණ්ඩව මූල්‍ය අනුග්‍රහය ලබාදීම� අප� කටයුතු කරමු.