කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� කාර්යාලය ලිංගික හිංසනය තුරන� කිරීමේ ගෝලී� සමුළුව සමරය�
ගැටු� තු� ලිංගික හිංසනය තුරන� කිරීමේ ගෝලී� සමුළුව ලන්ඩනය� දී පැවැත්වෙන විට කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� කාර්යාලය ජූනි 11 වෙන� බදාද� වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ දී සමරු උත්සවයක� පැවැත්ව� �.වීඩිය� චිත්‍රපට, රං� කල� ප්‍රසං� හා සාකච්ඡාවකින් සමන්විත ව� උත්සව� ලොව මුළුල්ලේ 70 කට අධික බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� කාර්යා� හා තානාපත� කාර්යා� සහභාගි ව� ගෝලී� සමුළ� උත්සව මාලාව� කොටසක් විය.

A forum theatre performance by the Abina Academy
උත්සවයේ කටයුතුවලට ජීවත්ව සිටි� වින්දිතයන� දෙදෙනෙකු ව� මරිස්ස� ජෑන්ස් හා අශෝක� ෆෙරේගේ සත්‍ය කතාවන් දෙකක� ව� වාචික සාක්ෂි කෙක් ඉදිරිපත් කිරී�; ග්‍රාස්රූටඩ් භාරය� ජනාහ� සෙල්වරාජා විසින� ඉදිරිපත් කර� ලද නාටකාකාර ඒකාං� භාෂණයක�; ඇබින� ඇකඩමිය විසින� ඉදිරිපත් කර� ලද සමූහ රංගන ප්‍රසංගයක් ඇතුළත් විය. (ඉදිරිපත් කිරීම් පිළිබඳව අප� වැඩිමනත� තොරතුර� අවශ්‍ය �?) මින් අනතුරුව එක්සත් ජාතීන්ගේ ජනගහ� අරමුදල� ඇලේන� සිබ්නලර්, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය� විධාය� අධ්‍යක්� ආචාර්ය සේපාලි කෝට්ටගොඩ, ජාත්‍යන්තර රත� කුරු� සංවිධානයේ දූ� මණ්ඩ� නියෝජ්‍ය ප්‍රධානි ඩේවිඩ� කෙස්නි විසින� මෙහෙයව� ලද මණ්ඩ� සාකච්ඡාවක් පැවැත� විණ. උත්සවයේ දී කත� කරමින් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� අත� ගර� ජෝන් රැන්කින් මෙසේ පැවසී�. “ලිංගි� දූෂණ� හා ලිංගික හිංසනය යුද්ධය� වැලක්විය නොහැකි ක්‍රිය� නොව�, එහෙත� නැවත්විය යුතු හා වැළක්විය යුතු ඒව� �. මූලි� ප්‍රශ්නය වනුයේ යුක්ති� පිළිබඳ එකකි. හැ� විට� මෙ� අපරා� සිදු වෙන අත� ලෝකය කිසිවක් නොකරයි. ඇත� කර ඇත� පූර්වාදර්ශයක් වන්නේ දණ්ඩ� මුක්ති� සහිතව ලිංගික හිංසනය යොදා ගත හැකි වීම �: එය වින්දිතයන� නයිජීරියාව� පාසල� ශිෂ්‍යාවන් � සිරියාව� සරණාගතයන� � වුව කම� නැ�.� “……ගැටුම තු� ලිංගික හිංසනය� පිළියම� යෙදී� අත� විශාල හා සංකීර්� ප්‍රශ්නයක්� යන්න පිළි ගැනී� අප� ප්‍රතික්ෂේ� කරමු. වහල� වෙළඳා� හෝ නීති විරෝධ� ආයුධ වෙළඳා� තහනම� කිරී� පිළිබඳව � කියන� ලැබුව� එය� �. මහජන අවුස්සනු ලැබූ විට හා ආණ්ඩුම උනන්දු ව� විට වෙන� වේගවත් කළ හැකි �.මෙ� දැන් සිදුවෙමින� පවති� බව� සාක්ෂි තිබේ. ලෝකය� සියලුම ජාතීන්ගේ ¾ කට වඩා -රටවල් 150 - දැන් ගැටු� තු� ලිංගික හිංසනය තුරන� කිරීමට කැපවීම� ප්‍රකාශන� අනුම� කර තිබේ. පස� ගි� සතිය� නයිජීරියාව හා බුරුමය යන රටවල් දෙක� එම රටවල් කණ්ඩායමට එක� ව� බව සඳහන� කිරීමට මම සතුට� වෙම�. ලිංගික දූෂණ� හා ලිංගික හිංසනය පිළිබඳ ඒවාය� නීති ජාත්‍යන්තර ප්‍රමිතීන්� අනුකූල ව� සේ සකස් කරන්නන� අප� රටවලින් ඉල්ල� සිටිමු. සියලුම සොල්දාදුවන් හා සා� සාධකයින් යු� කලාප ලිංගික හිංසනය තේරුම් ගැනීමට හා වැළක්වීම� පුහුණු කළ යුතු බව අප� ඉල්ල� සිටිමු. එසේම ලිංගික හිංසනය සම්බන්ධයෙන� කිසි විටෙක සමාවන් ප්‍රදානය නොකරන්නැයි අප� රාවලින් ඉල්ල� සිටින්නෙමු.එහෙත� ආණ්ඩුව� ක්‍රියාකාරිත්ව� පමණක� ප්‍රමාණවත් නොව�.සමස්තයක් විදිය� ප්‍රජාවන් � ආණ්ඩ�, පුරවැසියන් හා සිවිල� සමාජ� එක්ව ලිංගික හිංසනය තුරන� කිරීමට ක්‍රිය� කිරී� අවශ්‍ය �. � වගේ� අප� හිංසනය� පාත්‍රවූවන්� ආධාර කිරී� අවශ්‍ය කර� අත� යුක්ති� ඉට� කර� ලද බව සහති� කළ යුත්තෙමු. දැන් ක්‍රිය� කිරීමට කාලය යි.� බ්‍රිතාන්‍ය විදේශ ලේකම� විලියම් හේග් සහ සරණාගතයන� පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස� ඇන්ජලිනා ජොලී ලිංගික හිංසනය තුරන� කිරීමේ ගෝලී� සමුළුව ඊය� ලන්ඩනය� දී විවෘත කළ�. සමුළුව රටවල් 100 කට අධික සංඛ්‍යාව� ආණ්ඩ� � 900 කට අධික විශේෂඥයින�, රාජ්‍ය නොව� සංවිධාන, ආගමි� නායකයින් හා ලොව පුරා� ජාත්‍යන්තර සංවිධානව� නියෝජිතයින� සාදරයෙන් පිළි ගත්ත� �. එය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන� එතෙක� මෙතෙක� පැවැත� විශාලතම ජාත්‍යන්තර රැස්වීම ව�. එය ගැටු� තු� ලිංගික හිංසනය තුරන� කිරී� සඳහා ව� හා මෙ� අපරාධය� එරෙහිව තීරණාත්ම� පියව� ගැනී� සඳහා ව� ගෝලී� කැපවීම විදහා දක්වයි. විදේශ ලේකම්වරය� ගැටු� තු� ලිංගික හිංසනය� පාත්‍ර වූවන්� හා ඔවුන්ග� ජීවිත හා ප්‍රජාවන් යළ� ගො� නැගීමට ආධාර කිරී� සඳහා තවත් පවුම� මිලියන හයක් ලබ� දීමට � පොරොන්දු විය.
Photos of the event can be viewed in our