මහ රැජිනග� උපන්දි� සාදය
කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� කාර්යාලය 2014 ජූනි 19 වෙන� බ්‍රහස්පතින්දා වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ දී II වෙන� එළිසැබෙත� මහ රැජිනග� නි� උපන් දිනය සමරන� වස් පිළිගැනීමේ උත්සවයක� පවත්වනු ලැබී �.

British High Commissioner, John Rankin
පිළිගැනීමේ උත්සවයේ තේමාව වූය� ක්‍රීඩාව හා තරුණ ජනයා පිළිබඳ විශේෂ යොමුවකින් යුතුව ශ්‍ර� ලංකාව හා එක්සත් රාජධානිය අත� ශක්තිමත් සබඳතාව යි.
පහතින් එනුය� උත්සවයේ දී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාග� කථාව� පිටපතක�.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� අතිගරු ජෝන් රැන්කින් විසින� පවත්ව� ලද දේශන� වෙස්ට්මිනිස්ටර් මන්දිර�
2014 ජූනි මස 19 වැනිද�
ප්‍රථම ආර්යාව ව� ශිරන්ත� රාජපක්� මැතිනියන�, සම්ප්‍රදායි� කර්මාන්ත හා කුඩා ව්‍යවසා� සංවර්ධන අමාත්‍යතුමන�, ආණ්ඩුව� හා පාර්ලිමේන්තුව� මන්ත්‍රීවරුනි, උතුමන්ලාණෙනි, මහත්මියන�, මහත්වරුනි,
අත� ගර� දෙවෙන� එළිසැබෙත� මහ රැජිනි� ශ්‍ර� ලංකාවෙහ� ඇග� ප්‍රථම සංචාරයෙහ� යෙදුනේ වසර 60 කට පෙ� 1954 දී �. මහ� රැජිනියග� නි� උපන් දිනය සමරන� ලබන්නාව� � ශ්‍ර� ලංකාව හා එක්සත් රාජධානිය අත� සමීප සබඳත� සමරන� ලබන්නාව� � අද දි� මෙ� උත්සවයට පැමිණි ඔබ සැ� සාදරයෙන් පිළිගන්න� ලැබී� ගැ� මම සතුට� වෙම�.
සත්තකින්� අප� රටවල් දෙකට ගැඹුරු ඓතිහාසික සබඳතාවක් තිබේ. මෙ� කොළඹ හා ඉන� ඔබ්බෙහ� බ්‍රිතාන්‍ය කා� පරිච්ඡ්දයෙන් ලැබුණු ස්ථා� නා�, දුම්රි� ක්‍රමය හා අලංකාර ගොඩනැගිල� බොහොමයක් සෑ� දිනක� අප� සිහි ගන්වනු ලබයි.
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරය� සේ � සහ එසේම ස්කොට් ජාතිකයෙක� වශයෙන� මම විශේෂයෙන්� ශ්‍ර� ලංකාව� තේ වතු හා වගාවන් සම�, ඉන්වර්නස�, එඩින්බර්ග් හා ස්ට්‍රත්ක්ලයිඩ� වැන� නම� සම� ව� සම්බන්ධත� සිහිපත� කළෙම�. ස්කොට්, ඉංග්‍රීස�, වේල්ස� හා උතුර� අයර්ලන්ත යන අප� එක්සත් රාජධානිය� සෑ� කොටසකට� අයත් සියල� ජනයා 1948 ස්වාධීනත්ව� දක්ව� ව� කා� පරිච්ඡේද� තු� මෙ� දිවයිනේ ජනතාව සම� එක්ව භූමිකාවක් රඟපෑ�.
එහෙත� අප� සබඳතාව� ඓතිහාසික එකක් වනවාට වඩා දු� ගි� එකක් ව�. එක්සත් රාජධානිය හා ශ්‍ර� ලංකාව අත�, හා අප� ජනතාවන් අත� සම්බන්ධත� අදක්වාම ශක්තිමත්ව හා උද්දීප්තව පවතී.
ප්‍රථම ආර්යයාව� ගැඹුරු සම්බන්ධයක් තිබෙ� බව මා දන්න� අධ්‍යාප� ක්ෂේත්‍ර� තු� සෑ� වසරකම 4000 පම� ශ්‍ර� ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාව� එක්සත් රාජධානිය� අප� ලෝ� මට්ටමේ විශ්ව විද්‍යාලව� ඉගෙන ගන්න� අත� ඉත� හොඳින් ඉගෙනීමෙහ� යෙදෙති. අප� චෙව්නින්ග� ශිෂ්‍යත්ව සම්මාන සඳහා දිගට� කැ� ව� සිටි අත� එම ශිෂ්‍යත්ව ලැබූ බොහෝ දෙනා ශ්‍ර� ලංකාව� විශිෂ්ට චරිත බව� පත්ව සිටිති. මෙ� සන්ධ්‍යාව� ශිෂ්‍යත්වධාරීන් ගණනාවක්� අප සම� සීටී� සම්බන්ධයෙන� මම මහත් සතුට� පත� වෙම�.
බ්‍රිතාන්‍ය කවුන්සිල� බ්‍රිතාන්‍ය යෝග්‍යතාවන්� ප්‍රවේශ� සැපයීම � කොළඹ, නුව� හා ඉත� මෑතද� යාපන� එහ� මධ්‍යස්ථා� ඇතුළුව ශ්‍ර� ලංකාව පුරා ඉංග්‍රීස� භාෂාව ඉගැන්වීම දිගට� කර ගෙ� යය�.
එසේම 28 ක් පම� එක්සත් රාජධාන� විශ්ව විද්‍යාල ශ්‍ර� ලංකාව� දේශී� අධ්‍යාප� සැපයුම්කරුවන් හරහා ඒවාය� උපාධිවලට ප්‍රවේශ� සපයය�. දකුණ� ආසියාව� පළමුව� විදේශ එක්සත් රාජධාන� ඝෘජු විශ්ව විද්‍යාල මණ්ඩපය ශ්‍ර� ලංකාව� පිහිටු වන්නන� යය� ආශාවෙන� බලාපොරොත්තුව සිටිමි.
එසේම අප� වාණිජ සබඳත� � ශක්තිමත් �. අද දි� අප� අනුග්‍රාහකයන් � ඇතුළුව එක්සත් රාජධාන� සමාගම් 100 කට වැඩ� ගණනක� ලංකාව� සාර්ථකව ක්‍රියාත්මකව පවති� අත� එක්සත් රාජධානිය ප්‍රධා� ආයෝජකයන් 5 දෙනා අත� සිටී. එසේම එක්සත් රාජධානිය ඔබ� විශාලතම අපනය� වෙළඳපොළවලින් එකක් ව� අත� මන� ශ්‍ර� තත්ත්වයන� යටතේ කර� ඔබ� අගනා නිෂ්පාදිතවලට ඉහ� ඉල්ලුමක් පවතී. එක්සත් රාජධාන� සමාගම් ශ්‍ර� ලංකාව� ශක්තිමත්ව වැඩෙන ආර්ථික� මගින� සපයන� ලබ� අවස්ථාවන් පිළි ගැනී� දිගට� කරගෙ� යය�. එක්සත් රාජධාන� සංචාරකයෝ බහුතරයක් දිගට� ශ්‍ර� ලංකාව� සංචාරය� යෙදෙති. එසේම එක්සත් රාජධානිය බිම් බෝම්� ඉවත් කිරී�, ජනයා� ඔවුන්ග� ඉඩම්වලට ආපසු පැමිණීමට හා ඒව� පලදායී භාවිතයට යොදා ගැනීමට ආධාර කිරී� මගින�; පොලිස් පුහුණුව, එක්සත් රාජධාන� ප්‍රජා ආරක්ෂණ මාදිලියේ අත්දැකීම� හුවමාරු කර ගැනී� හා ඔබ� පොලිස් ඇකඩමිය හා විද්‍යාල� සංවර්ධන� කිරීමට ආධාර කිරී� මගින� හා ශ්‍ර� ලංකාව� විවිධ ප්‍රජාවන් එක� එක� කිරී� සඳහා ආධාර කර� සංහිඳියා ව්‍යාපෘතිවලට ආධාර කිරී� මගින� ශ්‍ර� ලංකාව� ප්‍රායෝගික සහාය සැපයීම දිගට� කර ගෙ� යය�. එසේම අප� රටවල් දෙ� පොදු රාජ්‍ය මණ්ඩලී� සාමාජිකත්ව� බෙදා හද� ගන�. පස� ගි� නොවැම්බර් මාසය� දී ශ්‍ර� ලංකාව කොළඹ දී පොදු රාජ්‍ය මණ්ඩලී� රාජ්‍ය නායක සමුළුව� සත්කාර� සැපය� �. සමුළුව සමයේ මෙ� වෙස්ට්මිනිස්ටර් මන්දිරයේ දී රාජකීය උත්ත� වේල්ස� කුමරුග� 65 ව� උපන් දිනය සැමරීම� ලැබී� ගැ� මම මහත් සේ සතුට� පත්වීම�. පොදු රාජ්‍ය මණ්ඩලී� සාමාජිකයන් ලෙ� ශ්‍ර� ලංකාව හා එක්සත් රාජධානිය යන දෙකම පොදු රාජ්‍ය මණ්ඩලී� සම්මුතිය� පනව� ඇත� සාරධර්� ව� ප්‍රජාතන්ත්‍රවාදයට කැපවීම, මානව හිමිකම්වලට හා නීතියේ පාලනයට ගර� කිරී�, තිරස� සංවර්ධනයට කැපවීම, යහ පාලනයට හා ස්ත්‍ර� පුරු� සමාජභාව� සමානත්වයට ගර� කිරී� යන ඒවාට කැපව� ඇත්තෙම�. පොදු රාජ්‍ය මණ්ඩලය හා එක්සත් ජාතීන්ගේ සංවිධාන� යන දෙකම තු� මාර්තුව� ජිනීව� මානව හිමිකම� කවුන්සිල� විසින� බල� පවරන ලද ජාත්‍යන්තර විමර්ශන� සම� සහයෝගයෙන� කටයුතු කිරීමට හා ගැටු� තු� සියල� පාර්ශව විසින� කර� ලද අපරා� සම්බන්ධයෙන� යුක්ති� සහති� කිරී� ඇතුළ� ඔබේම උගත් පාඩම� හා සංහිඳියා කොමිසම� විශේෂිත නිර්දේ� පූර්� වශයෙන� ක්‍රියාත්ම� කිරීමට අප අඛණ්ඩව ඉල්ල� සිටින්නේ එවැන� කැපවීම� සන්දර්භය තු� �.
එසේම පසුගිය සතිය� අප� විදේශ ලේකම්ග� හා එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජි� ඇන්ජලිනා ජොලීගේ සම සත්කාරත්වයෙන් පවත්ව� ලද සමුළුවෙන� අනතුරුව � අප� දිගට� ගැටු� තු� ලිංගික හිංසනය තුරන� කිරී� සඳහා ව� ප්‍රකාශන� අනුම� කර තිබෙ� ලෝකය� හතරෙන් තුනක� වැඩ� සියල� ජාතීන් සම� එක� වන්නැයි � ලිංගික හිංස� ක්‍රියාවන් සම්බන්ධයෙන� දණ්ඩ� මුක්තියක� නොමැති බව සහති� කරන්නැයි � ශ්‍ර� ලංකාව දිරි ගන්වන්නෙමු.
එසේම යුරෝපී� සංගම� තු� අප� සගයින් සම� එක්ව ශ්‍ර� ලංකාව� ජීවිත ගණනාවක් අහිමිවීම� හේතු ව� තිබෙ� මෑ� දී සිදු ව� ජාතිවාද� හිංසනය� පැ� නැගී� පිළිබඳ අප� කනස්සල්ල යළ� යළිත� ප්‍රකා� කර ඇත� අත� හිංසනය පෙළඹවීම වැළක්වීම, ප්‍රජාවන් ආරක්ෂා කිරී� සඳහා පැහැදිලි පියව� ගන� ඇතැය� � වගකිව යුත්තන� යුක්ති� හමුව� ගෙ� ඒම සහති� කරනු ඇතැය� � විශ්වාස කරමු. � සම්බන්ධයෙන� ආණ්ඩුව� සහතිකවීම� අප� සාදරයෙන් පිළි ගන්නෙම�.
අප මේ සියල්ල කියන්න� ශ්‍ර� ලංකාව� මිතුරෙකු වශයෙන�. එවැන� පියව� මගින� ශ්‍ර� ලංකාව එහ� ස්ථාවරභාව�, සමෘද්ධිය වර්ධන� කර ගන� ඇතැය� � එහ� පූර්� විභව්‍යතාව� කර� ළඟ� වනු ඇතැය� � අප� විශ්වාස කරමු.
මහ කොමසාරිස්වරය� වශයෙන� මග� ඉතිර� කාලය තු� මෙ� ප්‍රශ්� සම්බන්ධව ශ්‍ර� ලංකාව� ආණ්ඩුව හා ජනතාව සම� වැඩ� දුරටත් කටයුතු කිරීමට අපේක්ෂ� කරමි.
එසේම මම ක්‍රීඩ� ක්ෂේත්‍රෙයහි අප� සම්බන්ධතාව� වැඩ� දියුණු කිරීමට අපේක්ෂ� කරමි. ශ්‍ර� ලංකා ක්‍රිකට් කණ්ඩාය� මෑ� දී එංගලන්තය� දී එක� දි� ජාත්‍යන්තර තර� වලින් අත� කරගත� ජයග්‍රහණයට මම සු� පතන්නෙමි. � වගේ� එළඹෙ� දෙව� ටෙස්ට් තරගය � පළමු වැන්න මෙන් ප්‍රබෝධනීය එකක් වනු ඇතැය� අපේක්ෂ� කරමි.
එංගලන්� ක්‍රිකට් කණ්ඩාය� තවදු� තර� සඳහා නොවැම්බර් මස මෙහි පැමිණෙනු ඇත� අත� ලබ� මාසයෙහ� ශ්‍ර� ලාංකික මල� ක්‍රීඩ� ක්‍රීඩිකාවන් පොදු රාජ්‍ය මණ්ඩලී� තරගව� දී මග� උපන් පුරවරය ව� ග්ලැස්ගොව� හි දී සාදරයෙන් පිළි ගන්නව� ඇත. මම ඔබ� පොදු රාජ්‍ය මණ්ඩලී� ක්‍රීඩ� කණ්ඩාය� සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේව� යය� ප්‍රර්ථන� කරමි.
ශ්‍ර� ලංකාව� දී මවිසින� දැ� ඇත� පරිද� හා වසර දෙකක� පෙ� ලන්ඩන් ඔලිම්පික� තරගවලද� අප දැ� ඇත� පරිද� ක්‍රීඩාව යන� විවිධ සංස්කෘති� හා ජනවාර්ගික පසුබිම්වලින් එන තරුණ ජනයා බෙදනවාට වඩා එකතු කිරීමේ අපූර්ව මාර්ගයක් ව�.
මේ සන්ධ්‍යාව� අප මහ රැජිනිගේ උපන් දි� සාදය� දී අප� තරුණ ජනයා� කළ හැක්කේ හා මුදුන් පමුණුව� ගත හැක්කේ කුමක� � යන්න බලමු. ශ්‍ර� ලංකාව හා එක්සත් රාජධානිය යන දෙකෙහි� අප� අනාගතය නියෝජන� කරනුයේ හා එළඹෙ� වසරවලද� අප� රටවල් දෙ� අත� සම්බන්තාව ගො� නගනු ලබනුයේ තරුණ පරපුරය.
රාජපක්� ආර්යාවෙන�, අමාත්‍යතුමන�, මහත්මියන�, මහත්වරුනි, අප� රටවල් දෙ� අත� සබඳතාව� උත්සවාකාරයෙන් සැමරීම� දී මා සම� එක� වන්නැයි � ශ්‍ර� ලංකාව� අතිගරු ජනාධිපතිතුමා� හා ජනතාව� සව්දිය පිරීමට ඔබ� වීදුර� ඔසවන්නැයි � මම ඔබෙන� ඉල්ල� සිටිමි.