බ්රිiතාන්� මහ කොමසාරිස� කාර්යාලයෙන� නිකුත් කර� ලද ප්රලකාශන�
තංගල්ල ප්රවදේශය� නිවාඩුවක් ගත කරමින් සිටි බ්රිතතාන්ය� ජාති� කුරාම් ෂායික් (Khuram Shaikh) ඝාතන� කරනු ලැ� සහ ඔහුග� පෙම්වති� ව� වික්ටෝරිය� ශාරීරි� හිංසනයන්� ලක� කර මේ ව� විට මා� 18� කාලයක් ගත ව� තිබේ.

Khuram Shaikh
චූදිතයන්� එරෙහිව නෛති� ක්රි යාමාර්� ගැනී� මෙතෙක් ආරම්� නොවීම සම්බන්ධයෙන� ශ්රී� ලංකාව� බ්රිතතාන්ය� මහ කොමසාරිස� කාර්යාලය දැඩි ලෙ� කනස්සල්ල� පත� ව සිටි� අත� මෙ� භයාන� අපරාධය� සම්බන්� අපරාධකරුවන් වහා අධිකරණ� හමුව� පමණුව� මෙන් අඛණ්ඩව ඉල්ල� සිටිමු. යුක්ති� පසිඳලී� ෂායික් මහතාගේ පවුල� සාමාජිකයන්� මෙන් � සෑ� වසර� දී � ශ්රී ලංකාව� පැමිණෙ� බ්රිලතාන්ය සංචාරකයන� කෙරෙහි විශ්වාසයක� ජනිත කෙරෙනු ඇත� අත� මානසික සහනයක් � වනු ඇත.