ගැටු� තු� ලිංගික හිංසනය තුරන� කිරී� සඳහා අප එහ� අච්චුව කඩ� බි� දැමී� අවශ්‍ය �.
එක්සත් රාජධානිය� විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලී� කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම� ගර� විලියම් හේග් හා සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස� කාර්යාලය� විශේෂ නියෝජි� ඇන්ජලිනා ජොලී විසින�.

William Hague
සන්නද්� මිනිසුන් විසින� ඔබ� පවුල� සාමාජිකයෙක� ඔබ� නිවසින් ගෙ� ගොස් දූෂණ� කරනු ලැබී� හෝ ලිංගික වහල්කමට විකුණනු ලැබී� හෝ සිරග� කරනු ලැබී� හෝ ලිංගික වශයෙන� ව� බන්ධනය� පත� කරනු ලැබී� දකිනව� යය� සිතන්න.
එය ඔබ� රට� වෙනත් ස්ත්රීන�, පුරුෂයින� හා ළමුන� දස දහස් ගණනක� අවුරුද� ගණනාවක් පුරා සිදුව� බව හා ඔවුන� එම අනතුරුදායක හා බෙහෙවින� අප්රසන්නකර පරිසරය� ජීවත්ව� බව සිතන්න.
එසේම දූෂකයන්ට ඔවුන්ග� ජීවිතව� ඉතිර� කාලය තු� නිදහසේ පියම� කිරීමට ඉඩ දී තිබුණේ නම� ඔබ� හැඟෙනු ඇත්ත� කෙසේ දැ යි සිතන්න.
යු� කලාප ලිංගික හිංසනය� පාත්‍ර වූවන් දශ ලක්ෂ දෙනා සම්බන්� යථාර්ථ� හා අප� ව්‍යාපාරයට හේතුව මෙ� යි.
අප එක� එක� වූය� එක� විශේෂිත රටක්, එනම් බොස්නියාව සම්බන්ධයෙන� අප� පැවති සමීපතාව� නිසා �. එහ� වසර හතරක ගැටුම් කාලය සමයේ 50,000 ක් පම� ස්ත්රීන� � නොදන්න� ප්‍රමාණයක් පුරුෂයින� � ලිංගික දූෂණයට භාජන� කරනු ලැබිණි. බොස්නියාව පිහිටා තිබෙන්නේ යුරෝපය� හදවතේ, ලෝකය� ඉතාමත් ස්ථාව� හා සාමකාම� කලාපයේ �. එහෙත� එම වින්දිතයන්ග� අත� විශාල සමූහ� සඳහා යුක්ති� ඉට� වීමක් නොමැතිව අවුරුද� විස්සක් ගෙව� ගොස් තිබේ.
අප� ජීවිත කා� තු� සෑ� මහ�-ද්වීපයක� හා සෑ� ප්‍රධා� ගැටුමක දී � යුද්ධය� අවියක් ලෙ� ලිංගික දූෂණ� පු� පුනා යොදා ගෙ� තිබේ. එය ලිංගික කටයුතු සම� කිසි සම්බන්ධයක් නොමැති වූවක් ව� අත� සියල්ල බල� � අභිභවනය කිරීමේ හා නින්දාව� පත� කිරීමේ ආශාව � සම� සම්බන්� වූවකි.
ක්‍රියාව� ස්වභාව� ස්ත්ර� පුරු� යන දෙපාර්ශවයට� අයත් වින්දිතයින් යාවජීව හුදෙකලාවකට හා භීතියක� ඇද දමයි.
ඇතැම� රටව� ලිංගික දූෂණයට පාත්‍ර වූවන් ගණිකාවන් ලෙ� සලකන� ලබ� අත� විවාහයට වැද්ද නොගැනීමට � විවාහ� සඳහා නුසුදුසු යය� � සලකන� ලැබීමට � පාත්‍ර ව�.
සමාජ පිළි ගැනීමෙන් තො� බොහෝ දෙනා ලජ්ජාවෙන� හා මානසික පීඩාවෙන� කල� ගෙව� අත� කායි� තුවාලවලින් කැලල්ව� තිබේ.
නෛති� පිළි ගැනීමක� නොමැති ඔවුන්ට බොහෝ විට මූල්‍ය සහාය හා සෞඛ්‍යාරක්ෂණ� නොලැබේ. නැතහොත� ඔවුන� අත්විඳ� දේ වලින් ගො� ඒම� අවශ්‍ය කර� උපදේශන� නොලැබේ.
වින්දිතයින් බොහෝ විට තරුණ ළමුන� ව� අත� ඔවුන්ග� සිරුරු, සිත් හා අනාගතය පිළියම� කළ නොහැකි සේ හානියට පත� කරනු ලැබි� හැකි �.
නිතර� වාග� � ළඟ පරම්පරාව� - දූෂණ� නිසා උපදි� ළමුන්ට හෝ වින්දිතයින්ගේ පවුල්වලට සම්බන්ධව� අපකීර්තියේ විඛාද� බල� එබඳු �.
යු� කලාප දූෂණ� වටා පවති� මෙ� බලගත� චාරිත්‍ර�, එහ� පරිමාණ� හා බරපතලභාව� පුළුල්ව වටහ� නොගන්න� මන� � යන්න � පැහැදිලි කරයි.
එහෙත� අපේම අත්දැකීම� සි� බල� විට මෙ� කත� අහ� ඕනෑම කෙනෙක් එවැන� අසාධාරණය� එරෙහිව ස්වභාවයෙන්� සි� ආත්මීය කැරල්ල කර� පැමිණේ.
ගැටුම්වලද� සි� ජීවිත පු� කර� ලද ජනයා උදෙස� ලෝකය මුළුල්ලේ ස්මාරක ඉද� කෙරේ.
පසුගිය අවුරුද� සියය තු� ගැටුම්ව� දී ලිංගික දූෂණයට ගොදුරු ව� සියල්ලන්ගේ පීඩාව වාර්තාග� කිරීමට කෙතරම් සුවිශාල ප්‍රාසාදයක� අවශ්‍ය වනු ඇත්දැය� සිතන්න. ඔබ මෙ� වචන කියව� විට සිරියාව�, දකුණ� සුඩානය�, මධ්‍ය� අප්‍රිකාන� ජනරජයේ හා අනෙකුත� රටව� සිදුව� මෙ� අපරා� නිසා සෑ� දිනක� අලුත� නම� කෙටීමට සිදුවනු ඇත.
අප බලවේගයන්ට සම්බන්ධව සිටින්නේ නොසෙල්විය හැකි දැඩි විශ්වාසයන� කිහිපයක් නිසා �.
පළමුව, ලිංගික දූෂණ� හා ලිංගික හිංසනය වැළක්විය නොහැක්කක� නොව නත� කළ හැකි, වැළක්විය හැකි හා දඬුවම් දි� හැකි සැලසුම� සහගත යු� උපක්‍රමයක් බව අප� ඒත්ත� ගෙ� සිටිමු.
දෙවනුව, මූලි� ප්රශ්නය යුක්ති� බව අප� විශ්වාස කරමු. සෑ� විට� මෙ� අපරා� සිදු වෙන අත� ලෝකය කිසිවක් නොකරයි. ගො� නග� ඇත� පූර්වාදර්ශයක් වන්නේ වින්දිතයින් නයිජීරියාව� පාසල� ශිෂ්‍යාවන් හෝ සිරියාව� සරණාගතයන� වුව දණ්ඩ� මුක්තියෙන් යුතුව ලිංගික හිංසනය යොදා ගත හැකි� යන්න �.
තෙවනුව මෙ� සදාචාරාත්ම� වගකීමකි. කිසිදු රටකට ඒව� මානව අයිතීන� විශ්වාස කර� බව හා ගැටු� තු� ලිංගික හිංසනය සිදු නොව� බව බොරුව� අඟවමින් � පිළිබඳව කිසිවක් කරන්නට නැතැයි කිව නොහැකි �. එසේම එය අස්ථායිතාව� හා ගැටු� අවුළුව� ඉත� වැදගත� විදේශ ප්‍රතිපත්ත� ප්රශ්නයකි. එය අවසන� කිරී� ජාති� ආරක්ෂක අනිවාර්යයක�.
සිව්වනුව, සෑ� තැනක� ගැටු� තු� ලිංගික හිංසනය� දී පිරිමින් හා පිරිමි ළමුන� � වින්දිතයන� ව� අත� ස්ත්රීන්ග� අයිතීන� සම්බන්ධයෙන� ක්‍රිය� කිරීමට පැකිලෙයි. සෑ� දිනක� අප� අපයෝජනීය සැමියන්ග� අත්හ� හෝ බිහිසුණු නෛති� ක්‍රමව� දී සිදුව� ස්ත්රීන්ග� පීඩාවන් පිළිබඳව කියවමු. ගැටු� තු� ලිංගික හිංසනය සඳහා ව� දණ්ඩ� මුක්ති� සි� බි� දැමීමට අප� හැකි නම� එවිට අප� වෙනත් බොහෝ වටපිටාවන් තු� ස්ත්රීන� සම්බන්� ආකල්පයන්හි වෙනසක� කඩිනම් කරන්නට හැකි �.
පස්වනුව, අප දෙදෙනා� ගැටු� තු� ලිංගික හිංසනය හුදෙක් විසඳීම� නොහැකි තරම් ඉත� සුවිශාල හා සංකීර්� ප්‍රශ්නයක්� යන්න පිළි ගැනී� ප්රතික්ෂේ� කරමු. වහල� වෙළඳා� හෝ නීති විරෝධ� අව� ජාවාර� තහනම� කිරී� සම්බන්ධයෙන� එම දෙයම කියන� ලැබි�. මහජන මත� අවුළුවනු ලැබූ විට හා ආණ්ඩුමත් උනන්දු ව� විට වෙන� කඩිනම් කළ හැකි �.
මෙ� දැන් සිදු වෙමින� පවති� බව� සාක්ෂි තිබේ. ලෝකය� සියල� ජාතීන්ගෙන් ¾ කට වැඩ� ප්‍රමාණයක් අප පසුගිය අවුරුද්ද� ඉදිරිපත් කර� ලද ගැටු� තු� ලිංගික හිංසනය තුරන� කිරීමට කැපවීම� ප්‍රකාශන� අනුම� කර තිබේ. එසේම පසුගිය සතිය� අප� ලන්ඩනය� දී 100 කට වැඩ� ආණ්ඩ� නියෝජිතයින� � එක්සත් ජාතීන්ගේ එජන්සි ආයතන 8 � ප්‍රධානීන් � දහසක� ආසන්� විශේෂඥයින� � සහභාගි ව� ගැටු� තු� ලිංගික හිංසනය තුරන� කිරීමේ ගෝලී� සමුළුව� සත්කාරත්ව� ලබ� දුනිමු.
අප� ගැටු� තු� ලිංගික හිංසනය ප්‍රලේඛන� කරන්නේ හා විමර්ශන� කරන්නේ කෙසේ � යන්න පිළිබඳ එතෙක� මෙතෙක් ව� ප්‍රථම ජාත්‍යන්තර මූ� ලේඛය (Protocol) දියත� කළෙම�. වසරකට අධික කාලය� සම්පාදනය කිරීමේ හා සි� ගණනක� විශේෂඥයින� කටයුතුව� ප්‍රතිඵලයක� ව� එය ලිංගික ප්‍රහාරය� දුර් විපාකයේ තොරතුර� හා සාක්ෂි සංරක්ෂණය කිරීමට, සාර්ථක නීති කෘතීන් සඳහා ඉඩ ප්‍රස්ථාවන් දියුණු කිරීමට හා වින්දිතයන� ක්ෂිතියෙන් ආරක්ෂා කිරීමට විමර්ශකයින්� උපකාරීවනු ඇත.
ලිංගික දූෂණ� හා හිංසනය පිළිබඳ තමන්ගේ නීති ජාත්‍යන්තර ප්රමිතීන්� අනුකූලව� තත්ත්වයට ගෙ� එන්නැය� අප� ආණ්ඩුවලින් ඉල්ල� සිටිමු. සියලුම සොල්දාදුවන් හා සා� සාධකයින් යු� කලාප ලිංගික හිංසනය තේරුම් ගැනීමට හා වැළක්වීම� පුහුණු කළ යුතු යය� අප� ඉල්ල� සිටිමු. දර එකතු කිරී� සඳහා ස්ත්රීන� එක්ක යන සරණාගත කඳවුරුව� ආලෝක� පද්ධති ස්ථාපන� කිරීමෙන් ලිංගික ප්රහාරයන්ගේ සංඛ්‍යාව විශාල වශයෙන� අඩ� කළ හැකි අත� මෙ� මූලි� ආරක්ෂණයන� විශ්වීය බව� පක� කිරී� අප� උවමන� �.
ලිංගික හිංසනය සම්බන්ධයෙන� කිසිදා� සමාවන් ප්රදානය නොකර� ලෙ� � ජෝසප� කෝනි වැන� ඉතාමත්� කුප්‍රකට අවශ්‍යව සිටි� මිනිසුන් ලුහුබඳින ලෙ� � අප� රටවලින් ඉල්ල� සිටිමු. එසේම වින්දිතයින් සඳහා හා ඔවුන� සම� වැඩ කර� කණ්ඩායම් - අප පදනම� වන්නේ ප්‍රශංසා නොලබ� ඔවුන්ග� වැඩ මත�- සඳහා අප� අළුත� අරමුදල� ඉල්ල� සිටිමු.
යු� කලාප ලිංගික හිංසනය එක රැයකින� අහෝස� කිරීමට සම්ම� කළ හැකි නීතියක� හෝ අනුම� කළ හැකි ගිවිසුමක් ඇත්ත� නැ�. මෙ� අප� පරම්පරාව උදෙස� ව� අභිප්රායකි.
සත්‍ය� වන්නේ ආණ්ඩ� පමණක� විසින්ම මෙ� කිසිදා� ඉට� කිරිමට නොහැකි ව� බව �. ගැටු� තු� ලිංගික හිංසනය තුරන� කිරී� සඳහා අප එහ� අච්චුව කඩ� බි� දැමී� අවශ්‍ය කරයි. යෝ� ගෝලී� ප්‍රශ්� විසඳීමට කටයුතු කරන්නේ කෙසේ � යන්න පිළිබඳව ආණ්ඩ�, පුරවැසියන් හා සිවිල� සමාජ� නව මාදිලියක� තු� එක්ව වැඩ කිරී� අප� අවශ්‍ය �.
ලෝකය� ක්රෑරත්වයේ අව� ගබඩාවෙන� යු� අවියක් ලෙ� ලිංගික දූෂණ� ඉවත් කළ හැකි වනුයේ අප� එක්ව� බල� තු� �. එසේම වින්දිතයන� සමාජ බැහැරයන් ලෙ� නොව නිර්භී� වින්දිතයන� ලෙ� සංග්‍ර� කිරී� ඇත්ත� අප� අත්හ� �.