ලෝ� පුවත් කතාව

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරය� ශ්‍ර� ලංකාව� වැද� ප්‍රජාව මු� ගැසීමේ සංචාරය� යෙදෙයි

ශ්‍ර� ලංකාව� බ්‍රිතාන්‍ය මහ කොමසාරිස� අත� ගර� ජෝන් රැන්කින් 2014 නොවැම්බර් 4 ව� දි� ඌව පළාත� දඹානෙහ� ආදිවාසික වැද� ප්‍රජාව මු� ගැසීමේ සංචාරය� යෙදුනි.

මෙ� 2010 to 2015 Conservative and Liberal Democrat coalition government යටතේ ප්‍රකාශණ� කර� ලද�
British High Commissioner with the Vedda Chief Uru Warige Wannila Aththo

British High Commissioner with the Vedda Chief Uru Warige Wannila Aththo

ඔහ� වැද� නායක ඌර� වරිගේ වන්නිලා ඇත්ත� මු� ගැසුණු අත� වැද� ජනතාවගේ දීර්� ඉතිහාස� පිළිබඳව හා නවීන ජීවිතයේ ආකර්ෂණයන� හා අවස්ථාවන් සම� ඔවුන්ග� සම්ප්‍රදායි� ජීව� රටාවන් ආරක්ෂා කර ගැනී� තුලන� කිරීමට ඔවුන� දර� උත්සාහයේ දී වැද� ප්‍රජාව විසින� මුහු� දෙනු ලබන්නා ව� අභියෝග පිළිබඳව අවබෝධයක් ලබ� ගත්ත� �.

ප්‍රජා නායකයා මු� ගැසී� හා ඔහුග� ආශීර්වාද සහ ආගන්තු� සත්කාර ලැබී� තම� ලද ගෞරවයක� බව මහ කොමසාරිස්වරය� පැවසී�. ඔවුන්ග� තිරස� කෘෂිකාර්මි� භාවිතයන� හා ශා� ඖෂධී� පිළියම� භාවිත� ඇතුළුව ආදිවාස� ප්‍රජාවන්ගෙන් ඉගෙන ගැනීමට බෙහෝ දෑ ව� බව ඔහ� සඳහන� කළ� �. වැද� නායක ඌර� වරිගේ වන්නිලා ඇත්තන්ගේ ආරාධනය අනුව ඔහ� ඔහුග� ගම� සිහි වීම පිණි� ගසක් � රෝපණ� කල� �.

මහ කොමසාරිස්වරය� බදුල්ලෙහ� � කෙටි සංචාරය� යෙදු� අත� එහ� දී ඔහ� දිසාපත� රෙහාන් කීර්ති දිසානායක මහතා � බදුල්ල එජාප සංවිධාය� හා ඌව පළාත� සභ� මන්ත්‍ර� හරින� ප්‍රනාන්දු මහතා � මු� ගැසුනි.

Updates to this page

පළ කළ� 4 November 2014